අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හන්තානේ නඩු දෙකක් තවදුරටත් අධිකරණයේ…. කිරිඇල්ල 8 වැනිදා උසාවියට කැඳවයි…

by editor
සැප්තැම්බර් 19, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

හන්තාන සංවේදි කලාප ය අත්තනෝමතිකව පරිහරණය කිරිමට එරෙහිව , මධ්‍යම පරිසර අධිකාරිය විසින් ලක්ෂ්මන් කිරිඇල්ලට එරෙහිව බී 290/14/20 අංක යටතේ නඩුවක් ද හන්තාන කදුවැටියේ අඩි තුන්දහසකට ඉහළ අක්කර අටක  භූමි ප්‍රමාණයක් ගස්කපා සුද්ධ කර මුඩු  ඉඩමක් බවට පත්කිරිමට එරෙහිව  හන්තාන සුරැකීමේ සංවිධානය විසින් රාජ්‍ය ආයතන හයක් වෙත චෝදනා එල්ල කරමින් මහනුවර පොලිසියේ විවිධ පැමිණිලි අංශයට කල පැමිණිල්ල මත බී 8691/20 නඩුවක්ද  මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙයි.

කිරිඇල්ලට එරෙහි නඩුව ඉකුත් 14 වැනිදා ද , මහනුවර  පොලිසිය විසින් රාජ්‍ය ආයතන හයට එරෙහිව ගොණුකල නඩුව  ඉකුත් 16දා ද මහනුවර මහේස්ත්‍රාත් 11හිදි   කැඳවිය.

එහිදි පොලිසිය මහේස්ත්‍රාත් වරයා හමුවේ කියා සිටියේ මෙවැනිම වූ තවත් නඩුවක්  විභාගවන බැවින් මෙම නඩුව ඉවත් කර ගත හැකි බවය. නමුත් මහේස්ත්‍රාත්වරයා ඊට පිළිතුරු දෙමින් කියා සිටියේ ඉවත් කර ගැනීමක් අවශ්‍ය නොවන බවත් පසු විපරමක් සඳහා මෙම නඩුව තබා ගත යුතු බවත්ය. ඒ අනුව අදාල නඩුව යළි ඔක්තොම්බර් මස 11 වැනිදින කැඳවීම නියමිතය.

එදිනට ගඟවට ප්‍රාදේශිය ලේකම්, සත්ත්ව වනසංරක්ෂණ හා වෘක්ෂලතා අධිකාරිය,  ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව , අඩෙවි වන නිළධාරි කාර්යයාලය , පතල් හා කැණිම් දෙපාර්තමේන්තුව , යන අය ප්‍රකාශ ලබා දිය යුතුය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මධ්‍යම පරිසර අධිකාරිය විසින් ගොණු කල නඩුවට අදාලව කිරිඇල්ලට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ඔක්තෝබර් අටවැනි දින අධිකරණයේ පෙනි සිටින ලෙස දන්වා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරු නැගෙනහිර සියලුම දේශපාලන පක්ෂ රජයට එරෙහි වීමේ සූදානමක්…

Next Post

යාපනය සරසවියේ නවක සිසුන්ට අශිෂ්ඨ වද දුන් වධයකන් 4ක් හඳුනා ගනී…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.