බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය

අම්මාගේ නිසල සිරුර නිවසේ තිබෙද්දී අම්මාගේ අවසන් ප්‍රාර්ථානව ඉටු කරන්න පිටියට බැස්ස ඉසිපතනයේ රත්තරන් පුතා!

by editor
ජූලි 1, 2023
in ජීවිතය, පුවත්
Share on FacebookShare on Twitter

එවැනි පුතෙක් ගැන අසා නැත්තෙමි.

අම්මාගේ ප්‍රාර්ථනාව වූයේ ඔහු ශූර රගර් ක්‍රීඩයෙක් වනු දැක්මය.  අම්මාට කළ හැකි උතුම්ම අවසන් ගෞරවය පුද කරන්නට අම්මාගේ මිනිය මල්ශාලවේ තැන්පත් කර තිබිය දී ඒ අප්‍රමාණ පුතා පාසල වෙනුවෙන්  පිටියට බැස්සේය.

තරගයේ මුල්ම උත්සාහක දිනුම තැබුවේ ඔහුය. තියුණු තරගයකින් පසු පාසල ජයග්‍රහණය කළේය. ජයග්‍රහණයෙන් පසු ඔහුගේ ජවය සිඳී ගිය අයුරු දුටුවෙමි. ඔහු මහා හයියෙන් හඬා වැටුනේ බලන් සිටි අපේ හදවත් බිඳ ලමිනි.

ඒ අප්‍රමාණ පුතා සම්බන්ධව මේ පුංචි සටහන තබමි.

ඉසිපතන ශාන්ත ජෝෂප් තරගය…

ඔහු මේ වනවිට ශ්‍රී ලංකා පාසල් රග්බි කණ්ඩායම් අතර අපරාජිතව තරග වදින ඉසිපතන කණ්ඩායමේ වින්ග් ක්‍රීඩකයෙකි. ඔහු ගැන රගර් ලෝලීහු දනිති. ඒ පුතා හෂේන් රන්දිමාල්ය.

අන්තර් පාසල් වයස 19 න් පහළ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියෙහි තරගයක් ඊයේ (30) ලොන්ඩ්‍න් පෙදෙසේ පැවැත්විනි. ඒ  ඉසිපතන විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය අතරය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගිය වසරේ ලීග් අනුශූරයන් වූ සාන්ත ජෝසප් පිලය. ශූරතාවය ඉසිපතන පිලටය.   ඉසිපත්‍න කණ්ඩායම වෙනුවෙන් ලකුණු ගැනීම ආරම්භ කරනු ලැබුවේ වින්ග් ක්‍රීඩක හෂේන් රන්දිමාල්ගේ විශිෂ්ට උත්සාහක දිනුමත් සමගය. අතිශය උද්වේගකර තරගයෙන් ලකුණු 28-18 ක  තියුණු ජයක් ඉසිපතන කණ්ඩායම අත් කරගත්තේය.

අෂේන් රන්දිමාල්ගේ අම්මාගේ නිසල සිරුර ඒ වනවිට මල්ශාලවක තැන්පත් කරය. තම පුතා විශිෂ්ට රගර් ක්‍රීඩකයෙකු වනු දැකීමේ අම්මාගේ ආශාව අවසන් මොහොතේත් ඉෂ්ඨ කරන්නට පාසල වෙනුවෙන් පිටියට බට ඒ යෝධ පුතා සතුව තිබූ මහා ධෛර්ය තරගය අවසන් මොහොතේ දී දියවී ගියේය.

අම්මා වෙනුවෙන් ජයග්‍රහණය අත්කරගත් තරය අවසාන් වූ මොහොතේ දි රන්දිමාල් මහා හයියෙන් හඬා වැටුනේ මුළු කණ්ඩායම මෙන්ම ප්‍රතිවාදී ශාන්ත ජෝෂප් ක්‍රීඩයකයන් ද කම්පා කරවමිනි.

ඉසිපතන ක්‍රීඩකයෝ ජයග්‍රහණය සැමරුවේ රන්දිමාල් වත්තම් කරගෙන ආයාසයෙන් ඔහුව සනසමිනි.

“මචං… .. ඒ අපි හැමෝගෙම අම්මා…”   ඉසිපතන නායකයා පපුවට ගහගනිමින් කියනු ඇසිනි.

තරගය නිමා වූ පසු ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ යළි නිවෙස්වලට නොගියහ. මල් වඩමක් රැගෙන මුලු කණ්ඩායම ක්‍රීඩා ඇඳුම පිටින් ගියේ රන්දිමාල්ගේ අම්මාගේ මළ ගෙරදය.

 

කාලයක් පිළිකා රෝගයකින් පෙළෙමින් සිටි රන්දිමාල්ගේ අම්මා හිමාලි ඔවුන් හැර යන්නේ පෙරේදා ය. ඇයගේ අවසන් කටයුතු හෙටය.

මේ වනවිට  හෂේන් රන්දිමාල් ගැන රටම කතා කරන්නේය. මහා මිනිසෙකුට අවශ්‍ය අසීමිත දරාගැනීම ඒ දරාගැනීමම ජයග්‍රහණයකින් කෙළවර කරන ආකාරය මේ පුංචි පුතා රටට කියා දී ඇති බව විශ්වාස කරමි.

දැන් මේ රටට අවශ්‍යවන්නේ අශේන් රන්දිමාල් ආදර්ශයමය. රටට අවශ්‍ය වන්නේ ශාන්ත ජෝෂප් ක්‍රීඩයකියන් වැනි ප්‍රතිවාදීන්ය. මක්නිසාද යත්  අප ජීවත් වන්නේ අම්මා මළ ඉලව් ගෙදරක් වැනි රටක බැවිනි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාගම රෝහලේ දී  තරුණ මවට මරණය අත්කළ amoxiclav එන්නත මීට පෙරද රෝගීන්ට බරපතල අසාත්මිකතා ඇති කරලා…

Next Post

අස්ගිරි අනු නා හිමිගෙන් පසු තවත් අනු නා හිමිනමකගෙන් ජනපතිට යෝජනාවක්… චෝදනානැති රටට පිළිගත හැකි සුදුස්සෙකු පොලිස්පති ධුරයට පත්කරන්න!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.