බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home අලි මිනිස් ගැටුම

වන අලින්ට රුදුරු මරණය උරුම කරන හක්කපටස් බෝම්බ සහිතව අත් අඩංගුවට ගත් පුද්ගලයෙකුට අධිකරණය රුපියල් එක් ලක්ෂ පනස් දහසක දඩයක් නියම කරයි…

by editor
නොවැම්බර් 14, 2025
in අලි මිනිස් ගැටුම, පුවත්
හක්කපටස් ආහාරයට ගෙන දහ දුක් විඳ මිය ගිය වන අලියෙක්...

හක්කපටස් ආහාරයට ගෙන දහ දුක් විඳ මිය ගිය වන අලියෙක්...

Share on FacebookShare on Twitter

ශ්‍රීමතී විජේරත්න – 

 වන අලින් ඇතුළු වන සතුන්ට අතිශය අමානුෂික සහ වේදනාකාරී මරණයක් උරුම කර දෙන මාරක උගුලක් වු හක්ක පටස් නැමති පුපුරන් ද්‍රව්‍ය භාවිතා කිරීමේ වරදට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් සඳහා ගල්ගමුව මහේස්ත්‍රාත්වරයා  විසින් රුපියල් එක්ලක්ෂ පනස්දාහක (150000.00)දඩ මුදලක්‌ නියම කර තිබේ.

වනජීවී නිලධාරීන්ට අනුව  එසේ දඩ නියම කර ඇත්තේ නාහෙට්ටිකුලම පදිංචි පුද්ගලයෙකුටය.

ගල්ගමුව වනජීවී නිලධාරින් විසින් පසුගිය දිනක සිදු කරන ලද මුර සංචාරයකදී හක්කපටස් නැමැති කුඩා බෝම්බ සහතිව මෙම පුද්ගලයා  අත්අඩංගුවට ගෙන ඇත.

හක්කපටස් සතුන් ඝාතනය සඳහා යොදා ගන්නන්  වන අලින් ආකර්ෂණය කරගන්නා ආහාර   මෙම කුඩා බෝම්බ තැන්පත් කරනු ලැබේ. එම ආහාර ගැනීමේ දී මුඛය තුළ පුපුරා යෑමෙන් පසු එක් වර මියයන්නේ නැති වන අලියා හනු කුඩු වී තුවාල කුණු වී  අහාර ලබා ගැනීමට නොහැකිව අන්ත දුක් විඳ මරණයට පත් වේ.  හැගීම් සහිත කිසිම  මනුෂ්‍යයෙක් මෙවැනි සාහසික උපක්‍රමයක් වන සතෙක් විනාශ කිරීම සඳහා යොදා ගන්නේ නැත.

එම පුපුරන ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ ‍චෝදනා මත පසුගිය  අගෝස්තු 02 දින ගල්ගමුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ මෙම පුද්ගලයාට එරෙහි නඩුවේ තීනදුව ප්‍රකාශ වන්නේ  2025 නොවැම්බර් මස 12 දිනය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

එදින ගල්ගමුව මහේස්ත්‍රාත් ඩී එම්. රවීන්ද්‍ර රංජන් බණ්ඩාර  විසින් චූදිතයාට රුපියල් ලක්ෂ එක හමාරක (150000.00)දඩ මුදලක් නියම කළේය.

Share69Tweet43
Previous Post

වන අලි ප්‍රහාරයකින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මවක් මිය යයි… තාත්තාට අසාධ්‍යයයි….

Next Post

යතිවරයෙකුගේ දිවි සැරි ලකුණු ! මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ 78 වස් සපුරති…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.