සිකුරාදා, ජූනි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වවුනියාව සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම්වරියගේ සේවය අත්හිටුවයි!

by editor
ජූනි 19, 2026
in පුවත්
sulojani-kugan
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

අල්ලස් චෝදනාවක් සහ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වරදකාරිය වූ වවුනියාව සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම්වරියගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

මෙලෙස සේවය අත්හිටුවා ඇත්තේ සෙට්ටිකුලම ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස කටයුතු කළ සුලෝජනී කුගන් නැමැත්තියයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ගන්නා ලද මෙම තීරණයට අදාළ ලිපිය මේ වන විට වවුනියාව දිස්ත්‍රික් ලේකම්වරයා වෙත සහ අදාළ ප්‍රාදේශීය ලේකම්වරිය වෙත ද ලැබී ඇතැයි වාර්තා වේ.

ඇය 2013 වකවානුවේ වවුනියාව සහකාර කොමසාරිස්වරිය ලෙස කටයුතු කළ සමයේ සිදු කරන ලදැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සහ අල්ලස් ලබා ගැනීමක් සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් පවත්වා තිබේ. එම විමර්ශනවලින් ඇය වැරදිකාරිය බවට තහවුරු වීමත් සමඟ රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ජූනි 18 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සේවා අත්හිටුවීම සිදු කර ඇත.

RelatedPosts

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගය ජුනි 26 වැනිදාට: සාක්ෂිකරුවකුට තර්ජනය කිරීම ගැන විවාදයක්!

උපරිම තව මාස 03යි…PTA අහෝසියි… අධිකරණ ඇමති සහතික වෙයි!

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජනාධිපති හමුවෙයි!

Share69Tweet43
Previous Post

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

Next Post

අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

Related Posts

prageeth-eknaligoda
පුවත්

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගය ජුනි 26 වැනිදාට: සාක්ෂිකරුවකුට තර්ජනය කිරීම ගැන විවාදයක්!

ජූනි 19, 2026
පුවත්

උපරිම තව මාස 03යි…PTA අහෝසියි… අධිකරණ ඇමති සහතික වෙයි!

ජූනි 19, 2026
පුවත්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජනාධිපති හමුවෙයි!

ජූනි 19, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prageeth-eknaligoda

එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගය ජුනි 26 වැනිදාට: සාක්ෂිකරුවකුට තර්ජනය කිරීම ගැන විවාදයක්!

ජූනි 19, 2026

උපරිම තව මාස 03යි…PTA අහෝසියි… අධිකරණ ඇමති සහතික වෙයි!

ජූනි 19, 2026

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජනාධිපති හමුවෙයි!

ජූනි 19, 2026
ADVERTISEMENT
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අලි කමේනිගේ අවමංගලෝත්සවයට දින නියම වෙයි… අවසන් කටයුතු මිය ගොස් දින 131කට පසු එළඹෙන ජූලි 09 වැනිදා…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • මහනුවර තෙල් දෙණිය රෝහල අසල මෝටර් රථයක් තුළින් හමුවන මිය ගිය තරුණිය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරිය යි… පෙම්වතා ඇයව ඝාතනය කළා දැයි සැකයක්!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිත අත් අඩංගුවට… ඔහුව අත් අඩංගුවට ගන්නේ ඇයි?

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • එක්නැලිගොඩ නඩුවේ සාක්ෂි විභාගය ජුනි 26 වැනිදාට: සාක්ෂිකරුවකුට තර්ජනය කිරීම ගැන විවාදයක්!
  • උපරිම තව මාස 03යි…PTA අහෝසියි… අධිකරණ ඇමති සහතික වෙයි!
  • ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජනාධිපති හමුවෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.