දිනසේන රතුගමගේ - යාපනයේ වඩමරච්චි වතිරායන් මුහුද මැදදී ප්‍රහාරයට ලක් වූ ධීවරයෙකු මරදන්කේණී රෝහලේදී 25 දා මියගොස් තිබේ. මෙම ධීවරයා...
දිනසේන රතුගමගේ - කැනඩාවේ ටොරෙන්ටෝ විශ්ව විද්යාලයේ කෘෂිකර්ම පර්යේෂකයෙකු ලෙස කටයුතු කරන ප්‍රකට විද්වතෙක් වූ ආචාර්ය පොන්නතුරෙයි රවිචන්ද්‍රනේසන් ( 58)...
අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට යෝෂිත රාජපක්ෂව අද (25) පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 27 දක්වා රක්ෂිත...
ඉඳුනිල් කහටපිටිය - මුල්ම තවාවට ක්‍රිකට් සූදූවේ තරග පාවාදෙන්නෙකුට අපරාධ චෝදනා ගොනුකළ ඉතිහාසගත නඩුව හෑල්ලු කර ඇප පිට සිටි ප්‍රධාන විත්තිකරු...
වතුකරයේ ජනතාව හැඳින්වීමට සියවස් දෙකක කාලයක සිට භාවිත කළ වතු යන නාමය වෙනුවට උඩරට (මලෛගම්) යන නාමය භාවිතා කිරීමට රජය...
ලලිත් චාමින්ද - මේ රටේ ජනතා මුදල් අවභාවිතා කළ, දේශපාලන ක්ෂේත්‍රයේ ඉන්නා පුද්ගලයින්ට එරෙහිව නිත්‍යානුකුලව කටයුතු කිරීම දේශපාලන පළිගැනීමක් නොවන...
යෝෂිත රාජපක්ෂ අද සී.අයි.ඩී අත් අඩංගුවට පත් විය. ඒ මැදමුලනට යන ගමන් බෙලිඅත්ත ප්‍රදේශයේ දීය. අධිවේගී මාර්ගයේ දී ඔහු අත්...
බේරේ වැවේ සතුන් මිය යමින් ඇත්තේ කුරුළු උණ රෝගයෙන් නොවන බව තහවුරු වී ඇතැයි කොළඹ නගර සභාවේ ප්‍රධාන පශු වෛද්‍ය නිලධාරී මොහොමඩ් ඉජාස්...
යෝෂිත රාජපක්ෂ මීට ස්වල්ප වෙලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ. ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ දක්ෂිණ...
වෝන් – මුරලි’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම කණ්ඩායම ඊයේ (24) රාත්‍රියේ දිවයිනට පැමිණියහ. ලෝක ටෙස්ට් ශූරතාව...
© 2020 - 2026 Lankasara.com.