යෝෂිත රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. රුපියල් ලක්ෂ 500 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු හැරීයේය....
ස්වකීය පුද්ගලික අභිමතාර්ථයන් මත සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමට යම් කෙනෙක් උත්සාහ කර එම වැඩසටහන ව්‍යසනයට...
රාජ්‍ය සේවකයින්ගේ මුලික වැටුප දැනෙන ලෙස වැඩිකිරීම මෙව අයවැයෙන් සිදුවන බවත්, වසර තුනක් තුළ විශ්‍රාමිකයින්ගේ සියලුම වැටුප් විෂමතා නිවැරදි කරන...
යෝෂිත රාජපක්ෂ අත් අඩංගුවට ගැනීමේ දී ඔහුට අත් විලංගු නොදැමුවේ විශේෂ වරප්‍රසාදයක් ලබාදීමට නොව, අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී එවැනි...
පසුගිය දා අමාත්‍යවරයෙක් සහ ඔහුගේ බිරිය අත් අඩංගුවට ගත් බවට මාධ්‍යවල පලවූ වාර්තාව අමාත්‍යවරයා සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය අත් අඩංගුවට...
ලලිත් චාමින්ද - වැඩි මිලට අලෙවි කිරීම සඳහා කල්මුණේ ප්‍රදේශයේ සිට ප්‍රවාහනය කරමින් තිබූ දේශීය කැකුළු සහල් තොගයක් සමග ලොරි...
සූරියවැව නුවන් ජයසේකර - තණමල්විල කිවුල්ආර ප්‍රදේශයට කඩා වැදුණු වන අලියෙකු අද (26) පෙරවරුවේ කිවුල්ආර ප්‍රධාන මාර්ගය දිගේ දිව දිව...
නාවික හමුදාව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, ඊයේ (25) රාත්‍රී කාලයේ සහ අද (26) අළුයම මන්නාරමට උතුරින් වූ ශ්‍රී ලංකාවට...
මනම්පිටිය නිමල් ජයරත්න පොළොන්නරුව මහවැලි බි කලාපයේ දිඹුලාගල මහවැලි කොට්ඨාසයේ පළමුවරට මැද කන්නයේ වගා කරන ලදී කුඹුරු වල වී අස්වනු...
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඉමදූව ගල් බෝක්කුව අසලදී පුද්ගලික බස් රථ තුනක් අද (26) පෙරවරුවේ එකිනෙක ගැටීමෙන් වූ අනතුරකින් එම...
© 2020 - 2026 Lankasara.com.