මෙරටට විදේශ විනිමය ගෙනා විදෙස් ගත ශ්‍රමිකයින් ඇතුලු 38983 දෙනකු මේ වනවිට ශ්‍රි ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බව විදේශ කටයුතු...
සුව සේවා විරුවන් ලෙස රූපවාහිනී තිර මත ඇගයෙන සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය අද උදෑසන අතිශය අප්‍රසන්න අත්දැකීමකට මුහුණ දුන්හ. ඇඳිරිනීතිය...
අධ්‍යාපන අමාත්‍යංශය සහ පළාත් සභා යටතේ පාලනය වන පාසල් බොහොමයක විදුහල්පතිවරුන් පාසල්වල සේවය කරන අනධ්‍යයන කාර්ය මණ්ඩල සියලු දෙනාම වහාම...
කේ රණසිංහ කොරෝනාන වෛරසය ව්‍යාප්ත වීමත් සමග ඇඳිරිනීතිය පැනවූ කාල සීමාව තුළ සුරාසල් වසා තැබීම නිසා රජයට රුපියල් කෝටි විසිපන්දාහකට...
තුෂාරී කළුබෝවිල - අම්ෆන් සුලි කුණාටුව ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට, සමස්ථ වැසි තත්වයේ අඩුවක්.... එහෙත් දිවයිනේ පුත්තලම, ගාල්ල, හම්බන්තොට හරහා...
පෞද්ගලික ජෙට් යානා හිමි ඉන්දියානු සුපිරි ධනවතුන් කිහිප දෙනකුම තම යානාවලින් ශ්‍රි ලංකාවට පැමිණ නිවාඩු ගත කිරීමේ ඇති හැකියාව පිළිබඳව...
ජනාධිපති ගෝඨාභට ය රාජපක්ෂ මහතා ඔහුගේ තෙමසක වැටුප කොවිඩ් අරමුදලට ලබා දුන්නද ඔහුගේ කැබිනට් මණ්ඩලයේ කිසිදු සාමාජිකයකු මෙතෙක් තම තෙමසක...
ශ්‍රියානි විජේසිංහ නිරෝධායනයට ලක් වූ දරුවන් හා ලොක් ඩවුන් කළ ප්‍රදේශවල දරුවන්ට පුද්ගලික චැනලින් සේවාවන්ගෙන් ප්‍රතිකාර ලබා ගැනිම තවදුරටත් තහනම්...
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ඉදිරි පැය 24 තුළ අධික වැසි, ගංවතුර, නායයෑම්, සහ මුහුදු රළ ඉහළයෑම් සිදුවිය හැකි බැවින් ඒ...
දිනසේන රතුගමගේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික ජනතා පෙරමුණේ පිරිසක් එක්ව 15 දා මුලතිව් මුල්ලිවයික්කාල් නන්දිකඩාල් කලපුවේදී යුද්ධයෙන් මියගිය පිරිස...
© 2020 - 2026 Lankasara.com.