බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ තෙමසක වැටුප දන් දීම හමුවේ ඇමතිලා ගොළුවත රකිති

by editor
මැයි 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභට ය රාජපක්ෂ මහතා ඔහුගේ තෙමසක වැටුප කොවිඩ් අරමුදලට ලබා දුන්නද ඔහුගේ කැබිනට් මණ්ඩලයේ කිසිදු සාමාජිකයකු මෙතෙක් තම තෙමසක වැටුම තබා වැටුපෙන් අඩක්වත් මෙම අරමුදල වෙනුවෙන් ලබා දිමට කටයුතු කර නොමැති බව වාර්තා වෙයි. ජනාධිපතිවරයා තම තෙමසක  වැටුප වන රුපියල් 2,93000ක මුදල පසුගියදා කොවිඩ් 19 අරමුදල වෙනුවෙන් ලබා දීමට පියවර ගත් අතර ජනාධිති ලේකම් ආචාර්ය පි.බී ජයුන්දර මහතාද තම වැටුප මෙම අරමුදලට ප්‍රදානය කළේය.

කෙසේ වුවද ජනාධිපතිවරයාගේ සෑම පියවරක්ම ඉහළින් අගයන ප්‍රශස්ති ගී ගයන අමාත්‍යවරු ජනාධිපතිවරයාගේ මෙම ආදර්ශමත් පියවර ආදර්ශයට ගන්නට සූදානමක් නොමැති බව වාර්තා වෙයි. අඩුම තරමින් ඔවුන් ජනාධිපතිවරයා ගත් පියවර ඇගයිමට ඔවුන්  ක්‍රියා කොට නැත . මේ පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙරට මධ්‍යම පළාත නියෝජනය කරනන අමාත්‍යවරයකුගෙන් මේ පිළිබඳව විමසුවද ඔහු එහිදී කියා සිටියේ අපටත්  කොරෝනා සහනාධාර ගන්න තරමට අසරණ වෙලා ඉන්නේ. ඡන්දෙට වියදම් කරන්නවත් සල්ලි නෑ යනු‍වෙන් බව මෙම හිටපු මන්ත්‍රීවරයා ලංකාසර වෙත පැවසීය.

රාජ්‍ය සේවකයන්ගේවැටුපෙන් අඩක් හැකිනම් රජයට පරිත්‍යාග කරන ලෙස ඉල්ලා අන්දෝනලයට ලක් වූ ජනාධිපතිවරයාගේ ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දරද ඔහුගේ දිසයුලම දීමනා ඇතුළත් මැයි මාසයේ  වැටුප වැන්දඹු සහ අනත් දරු අරමුදල වෙත පසුගියදා ප්‍රදානය කළේය. ජනාධිපති කාර්යාලය විසින් ස්ථාපනය කරන ලද මෙම කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජාරක්ෂණ අරමුදල මේ වන විට රුපියල් බිලියනයකට  අධික මුදලක් එකතු වී තිබේ.

 

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Share69Tweet43
Previous Post

ලොක් ඩවුන් ප්‍රදේශවල දරුවන්ට තවමත් චැනලින් ප්‍රතිකාර තහනම්…

Next Post

හිතුවට වඩා කලින් සංචාරක ව්‍යාපාරයට එළිය වැටෙන හැඩ

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.