අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුහල්පතිවරුන්ගේ හදිස්සිය ගැන පාසල්  අනධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් ඩලස්ට පැමිණිල්ලක් 

by editor
මැයි 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අධ්‍යාපන අමාත්‍යංශය සහ පළාත් සභා යටතේ පාලනය වන පාසල් බොහොමයක විදුහල්පතිවරුන් පාසල්වල සේවය කරන අනධ්‍යයන කාර්ය මණ්ඩල සියලු දෙනාම වහාම පාසල්වලට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති අතර එය  කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා වීම වෙනුවෙන් ක්‍රියාත්මක වන සෞඛ්‍ය පිළිවෙත්වලට සම්පූර්ණයෙන් පටහැණි බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි. දිගටම ඇඳිරි නීතිය පැවැති බස්නාහිර පළාතේ පවා අනධ්‍යයන කාර්ය මණ්ඩල මෙලෙස ගෙන්වා ගැනීම පිළිබඳව සිය අප්‍රසාදය පළ කරමින් එම සංගමය අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලිපියක් මඟින් පළ කොට ඇත.

ඔවුන් අමාත්‍යවරයා වෙත යවන ලද ලිපියෙන් පෙන්වා දී ඇත්තේ ගම්පහ කොළඹ වැනි අද වන තෙක් ඇඳිරි නිතිය පැවැති ප්‍රදේශවල පාසල්වලට පිට පළාත්වල සිටින සේවකයන්ද කැඳවා ඇති අතර ඔවුන්ට නවාතැන් පහසුකම් සහ ආහාර පාන ලබා ගැනීම ද දුෂ්කර වී ඇති බවය. අධ්‍යාපන අමාත්‍යංශ වෙබ් අඩවිය මඟින් ප්‍රකාශයට පත් කර අති පාසල් අධ්‍යාපන ආයතන පිරිවෙන ආදියේ ඩෙංගු මර්දනයට අදාල පියවර ගන්නා ලෙස නිකුත් කරන ලද චක්‍රලේඛයේ අනධ්‍යයන කාර්ය මණ්ඩල කැඳවීමේදී ඔවුන්ගේ සේවය සෞඛ්‍ය ආරක්ෂණ උපදෙස්වලට යටත්ව ලබා ගන්නා ලෙස පැහැදිලිව දක්වා ඇතත් විදුහල්පතිවරුන් එම නිර්දේශ මඟ හරිමින් සේවකයන් ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බව ද පෙන්වා දී ඇත. මෙම තත්ත්වය තුළ මෙම සේවකයන්ට සෞඛ්‍ය සම්බන්ධ අවදානමක් නිර්මාණය වී ඇති අතර පාසල් ආරම්භ කිරීමට දින තුනකට පෙර අදාළ සේවකයන් ගෙන්වා ගැනීම වඩාත් සුුදුසු වන බවත් මෙම සේවක සංගමය තම ලිපියෙන් අමාත්‍යවරයා වෙත පෙන්වා දී තිබේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

විස්සයි20 අවසන් තීන්දුව මැයි 28දා

Next Post

ඔලිම්පික් උළෙල කල් යෑමේ පාඩුව ඩොලර් මිලියන 800 ක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.