මෙවර මහමැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතිකපක්ෂයෙන් තරග කරන හිටපු අමාත්‍ය මර්වින් සිලවා ගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගැනීමට තලංගම පොසිය...
රාජ්‍ය බුද්ධි සේවය පොලිස්පතිවරයාට තොරතුරු ලබාදීමට බැදී ඇතැයි ඇතැමුන් අර්ථ කථනය කළත් ආයතනික ව්‍යූහය යටතේ රාජ්‍ය බුද්ධි සේවය තොරතුරු සැපයීමට...
පොලිස් පැමිණිලි දෙකක් සටහන්ව තිබියදී රටේ වලංගු නීතියත් උල්ලංඝණය කරමින් කුරුණෑගල ඓතිහාසික පුරාවිද්‍යා ස්මාරකය කඩා බිඳ දමූ චූදිතයන් අත්අඩංගුවට ගන්නා...
මැතිවරණය සම්බන්ධ කිසිම නිරෝධායන කටයුත්තකට සම්බන්ධ නොවී සිටීමින් ලංකාවේම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මීට ස්වල්ප මොහොතකට පෙර වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක්...
සංවේදී නායකයන්ට රටවල් හදන්නට බැරි බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (17) මාධ්‍යයට කීවේය. තමන් සංවේදී නාකයෙක් නොවූ බවත්, ඩී.එස්....
ජා ඇල පොලිස් වසම තුළ මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයෙන් ගමන් ගත් මෙවර මහා මැතිවරණයට පොදු ජන පෙරමුණෙන් තරඟ කරන...
පසුගියදා අත්අඩංගුවට පත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සමග එක්ව මත්දුව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන බඩෝවිට ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්කුඩු...
ලොව පුරා ව්‍යාප්ත වී ඇති covid-19 වෛරසයට ගොදුරු වූ ශ්‍රී ලංකාව තුළ මේ වන විට වාර්තාවී ඇති සිද්ධීන් 2600කට අධික...
තුර්කියේ ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී ෆෙටෝ ත්‍රස්ත සාමාජිකයන් 32 දෙනකු මෙරටට පැමිණ ඇති බවට ලබුණු මූලික තොරතුරු මත තමා 2017 වසරේදී...
මුද්දරවල විටිනාකම සටහන් කරන ව්‍යාජ යන්ත්‍රයක් මගින් වටිනාකම සටහන් කර සමගි ජනබලවේගයේ මැතිවරණ ප්‍රචාරණ පත්‍රිකා විශාල ප්‍රමාණයක් තැපෑලට යොමු කර තිබෙද්දී...
© 2020 - 2026 Lankasara.com.