සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මර්වින්ගේ පුත් මාලකගේ “ඔන්ලයින්“ චණ්ඩිකම උසාවියෙන් කෙළවර ලකුණු…

තලංගම පොලිසිය අත්අඩංගුවට ගන්න සොයයි

by editor
ජූලි 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මෙවර මහමැතිවරණයට අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතිකපක්ෂයෙන් තරග කරන හිටපු අමාත්‍ය මර්වින් සිලවා ගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගැනීමට තලංගම පොසිය විසින් අධිකරණ නියෝගයක් ගෙන ඇති බව වාර්තා වේ.

ඔහු අත්අඩංගුවට ගැනීමට සිදුව අති හේතුව ලෙස වාර්තා වන්නේ තම පියාගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් ආධාර ලබා දෙන බවට පොරොන්දු වූ ව්‍යාපාරිකයකුට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කරන ලද තර්ජනයක්  බව සඳහන් වේ.

ලංකාරසරට වාර්තා වන ආකාරයට පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළෙඳපොළේ වෙළෙඳසැළක් ලබා ගැනීමට මර්වින් සිල්වාගේ උපකාර ලබා ගත් එක් මත්ස්‍ය ව්‍යාපාරිකයකු ඔහුට මෙවර මහ මැතිවරණයේදී පෝස්ටර මුද්‍රණය කර දෙන බවට පොරොන්දු වී ඇත. එහෙත් මෙවර පෝස්ටර් භාවිතයක් නොමැති බැවින් මේ වනවිට තම පියාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල දැඩි සේ නිරතව සිටින මාලක   මැතිවරණ ප්‍රචාරණයේ වෙනත් වියදම් සඳහා ඒ වෙනුවට මුදල් දෙන ලෙස එම ව්‍යාපාරිකයාගෙන් ඉල්ලා ඇත

එම මුදල් දෙන බවට පොරොන්දු වුවද මෙම ව්‍යාපාරිකයාට අදාල පොරොන්දුව ඉටු කරදිය නොහැකිව තිබේ.
එවැනි තත්වයක් තුළ මාලක සිල්වා   සමාජ මාධ්‍ය ජාල හරහා මෙම ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් විවිධ දේ පළ කර ඇති බව වාර්තා වීමත් සමඟ එම ව්‍යාපාරිකයා තමන්ට මාලක සිල්වාගෙලන් තර්ජන එල්ල වන බවට තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇ.ත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පැමිණිල්ලට අදාළ විමර්ශන සඳහා ඔහු අත් අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කරමින් සිටින අතර ඒ අනුව අධිකරණ නියෝගයක් ගෙන ඇති බව වාර්තා  වේ.  සැකකාර මාලක තම පියා එ.ජාප ආසන සංවිධායකත්වය දරන මැදවච්චිය ප්‍රදේශයේ පසුගිය දින කිහිපය ගත කළ බව ලංකාසරට වාර්තා වේ

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය බුද්ධි සේවය සෘජුව වගකිව යුත්තේ කාටදැයි හිටපු පොලිස්පති ඉලංගකෝන් පැහැදිලි කරයි

Next Post

මහමැතිවරණයේ කොරෝනා රෙගුලාසි පිළිබඳ ගැසට්ටුව නිකුත් කෙරේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.