කීර්ති ප්‍රනාන්දු - මිනුවන්ගොඩ - ගම්පහ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ. මේ සම්බන්ධව කරන...
අද (11) පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ ද වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහනගර...
දිනසේන රතුගමගේ යාපනයේ කොඩිගාමම් පොලීසිය විසින් ගණිකා නිවාසයක් වටලා පිටස්තර පළාත් වල කාන්තාවන් දෙදෙනෙකු හා ගණිකා නිවාසය පවත්වා ගෙන ගිය...
දිනසේන රතුගමගේ - ඉන්දියාවේ සිට පැමිණ යාපනයේ වඩමරච්චි චලෙයි මුහුදු සීමාටව 9 දා රාත්‍රී ගොඩ බසින ලද ඉන්දීය ධීවරයින් හතර...
දිනසේන රතුගමගේ.. මුලතිව් නන්දිකඩාල් කලපුව හරහා ඉරට්ටෙයිවයික්කල් ප්‍රදේශයට 10 දා සිට දහස් ගණනින් මාලු ගොඩ ගැසීමට පටන් ගෙන තිබේ. මාලු...
නතාෂා නෙත්මිණි - කොවිඩ් මරණ භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසාන තීරණය සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුවක් මගින් ගත යූතු බව...
අද දවස තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 430ක් බව රජය නිවේදනය කළේය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයන් සංඛ්‍යාව එකොලස්...
පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන පුත්තලම, කොට්ටුකච්චිය, කිවුල දංගහවල රක්ෂිතයකින් හදුන් දිවියන් පැටවුන් තිදෙනෙකු හමුවීමෙන් අනතුරුව ගම්වාසීන් විසින් වන ජීවි පාලන ඒකකය...
41 වැනි කොවිඩ් මරණයත් රජය විසින් වාර්තා කර ඇත. මියගොස් ඇත්තේ රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. නිවස...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කොවිඩ් ආසාදිත මරණ 04ක් මීට ස්වල්ප වෙලාවකට පෙර තහවුරු කළේය. රාජගිරිය ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක ජීවත්...
© 2020 - 2026 Lankasara.com.