රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින මහර බන්ධනාගාර සිදුවීමෙන් තුවාල ලත් රැඳවියකු ඊයේ රාත්‍රියේ රෝහලින් පැන ගොස් ඇති බව අනාවරණය වී...
ත්‍රී කුණාමලය - සමන් මල්ලවආරච්චි - බුරවි සුළි කුණාටුවෙන් ත්‍රී කුණාමලය ප්‍රදේශයේ නිවාස හෝ දේපලවලට හානියක් සිදු කර නොතිබිණි. මේ...
දිනසේන රතුගමගේ - බුරවි සුළි කුණාටුව හේතුවෙන් උතුරේ පවුල් 554 කට අයත් පුද්ගලයින් 2254 ක් පීඩාවට පත්ව සිටින බව ඒ...
දිනසේන රතුගමගේ - බුරාවී සුළි සුළගට මැදි වූ යාපනයේ වේලනෙයි ප්‍රදේශයේ පුද්ගලයින් තුන් දෙනෙකු අතුරුදහන්ව ඇති අතර තවත් තුන් දෙනෙකු...
තුෂාරී කළුබෝවිල - වසර විස්සකට පසුව අපේ රට හරහා සුළි කුණාටුවක් ගමන් කිරීම මාධ්‍ය සංදර්ශනයක් බවට පත් වූ අයුරු අමුතුවෙන්...
අද තවත් කොවිඩ් ආසාදිතයන් 878ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. කොවිඩ් දෙවන රැල්ලෙන් මේ වනවිට වාර්තා වී ඇති මුළු...
තවත් කොවිඩ් මරණ දෙකක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ඒක මරණයක් හලාවත ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවකි. අනෙක්...
මානසික රෝගීන් සඳහා නිර්දේශ කෙරෙන කිසිදු ඖෂධයක් පුද්ගලයන්ගේ මනස සංසුන් කිරීම මිස ආවේගශීලී තත්ත්වයට පත් නොකරවන බව ශ්‍රි ලංකා විශේෂඥ...
පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද සවස හදිසියේම පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණීමත් සමඟ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ඇතුළු සියලු දෙනාම දැඩි විමතියට...
සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාව මඟින් පක්ෂ නායකත්වයට අසීමිත බලයක් සහ ඒකාධිපති බලයක් ලැබෙන අකාරයේ එකක් නොවිය යුතු බව එහි...
© 2020 - 2026 Lankasara.com.