තවත් කොවිඩ් මරණ දෙකක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ඒක මරණයක් හලාවත ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි කාන්තාවකි. අනෙක් මරණය කොළඹ 13 ප්‍රදේශයේ පදංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු මියගොස් ඇත්තේ නිවස තුළය.
මේ පිළිබඳව රජය නිකුත් කර ඇති නිවේදනය මෙසේය. මේ වනවිට ලංකාවෙන් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 124කි.







