රට යළි විවෘත කිරීම සහ සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීම පිළිබඳව වැදගත් තීරණ ගැනීමේ අදහසින් අදාළ අංශවල ඉහළ පෙළේ බලධාරීන්...
කීර්ති ප්‍රනාන්දු - මිනුවන්ගොඩ - ගම්පහ මහාධිකරණ අංක 01 විනිසුරුවරයා, මුඩ්ලියර් වරයා, ඇතුළු උසාවි කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් නිරෝධායනය කිරීමට...
කීර්ති ප්‍රනාන්දු - මිනුවන්ගොඩ - ඊයේ ( 11) සවස් වනවිට අත්තනගල්ලෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 25 දෙනාගෙන් 20 දෙනෙක්ම තිහාරියෙන්...
තවත් කොවිඩ් මරණ දෙකක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිවේදනය කළේය. මරණ දෙකම වාර්තා වන්නේ කොවිඩ් ප්‍රතිකාර මධයස්ථානයක් වූ මූලික...
රූපවාහිනි මාධ්‍ය ආයතන තමන්ගේ න්‍යාය පත්‍රයට වාසි සහගත වන තමන්ට ඕනෑ කොටස පමණක් පළ කිරීමෙන් ඇතැම් පුවත් සහ සිදුවීම් පිළිබඳව...
සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා ලෙස මහින්ද දේශප්‍රිය මහතා පත් කර තිබේ. ඔහු මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළේය....
අද දිනට කොවිඩ් ආසාදිතයන් 469ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ පෑලියගොඩ පොකුරෙන් 448ක් හා බන්ධනාගාර රැඳවියන්ගෙන් 21 වශයෙනි....
ජයකාන්ත ලියනගේ - බලපිටිය, ලලිත් චාමින්ද - ගාල්ල ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ 13න් නමකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන දුරකථන ජලා විශ්ලේෂණය කරමින්...
කොවිඩ්-19 වයිරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමිදානය කළ හැකිදැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර...
• රාජ්‍ය නායකයා බොරුවෙන් නොමග යැවීම දඬුවම් කළ යුතු වරදක් • උත්තරීතර වෛද්‍ය සභාව වෛද්‍ය නිලධාරී සංගමයේ ආධිපත්‍යයට ගන්න දෙන්න...
© 2020 - 2026 Lankasara.com.