සීමා නිර්ණය කොමිසමේ සභාපතිවරයා ලෙස මහින්ද දේශප්‍රිය මහතා පත් කර තිබේ.
ඔහු මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
ජයලත් රවී දිසානායක සහ පී.එච්.ජී. ප්‍රේමසිරි යන මහත්වරුන් සීමා නිර්ණය කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

© 2020 - 2026 Lankasara.com.