බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල් අද තීරණාත්මක සාකච්ඡාවකට වාඩි වෙයි

රට යළි විවෘත කිරීම සහ සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීම පිළිබඳව වැදගත් තීරණ රැසක් ගැනීමට නියමිතයි...

by editor
දෙසැම්බර් 11, 2020
in පුවත්
Basil-Rajapaksha
Share on FacebookShare on Twitter

රට යළි විවෘත කිරීම සහ සංචාරක කර්මාන්තය යළි ආරම්භ කිරීම පිළිබඳව වැදගත් තීරණ ගැනීමේ අදහසින් අදාළ අංශවල ඉහළ පෙළේ බලධාරීන් සහභාගී වන  තීරණාත්මක සාකච්ඡාවක් අද (11)  බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙම සාකච්ඡාවේදී පවතින කොවිඩ් වසංගතය මැද ගුවන් තොටුපළ සහ වරාය විදේශික සංචාරකයන් සඳහා විවෘත නිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් ගේ සංචාරක කර්මාන්තයේ ප්‍රධානීන් ගේ අදහස් සැලකිල්ලට ගැනීමට නියමිත වන අතර යළි රට විවෘත කිරීම සම්බන්ධයෙන් ගත යුතු පියවර පිළිබඳ ව තීරණය කිරීමට නියමිත බවද මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

ආර්ථික පුනර්ජීවනය සහ දිළිඳුකම පිටුදැකීම පිළිබඳව ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙම රැස්වීම කැඳවීමට මුල් වී ඇති අතර සංචාරක හා ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රාදේවී වන්නිආරච්චි, ගුවන් සේවා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු, ගුවන් සේවා සහ ගුවන් තොටුපළ සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී.ඒ චන්ද්‍රසිරි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ  සභාපති උපුල් ධර්මදාස, ආගමන විගමන කොමසාරිස් ජනරාල් සරත් රූපසිරි ඇතුළු ප්‍රධාන පෙළේ පුද්ගලයන් ගණනාවක් ඊට සහභාගී වීමට නියමිතය.

යළි ශ්‍රි ලංකාව සංචාරකයන් සඳහා විවෘත කිරීමේදී අනුගමනය කළ යුතු තත්ත්ව, ඔවුන්ට අවසරය ලබා දිය යුතු ආකාරය සංචාරකයන් සඳහා හෝටල් පහසුකම් සහ ප්‍රවාහන පහසුකම් සම්පාදනයේදී සහ අගමන විගමන ක්‍රියාවලියේ දී අනුගමනය කළ යුතු තත්ත්ව පිළිබඳව පූර්ණ වශයෙන් අවධානයට ලක් කිරීමට සහ ඒ පිළිබඳව ඉදිරි කටයුතු සඳහා වැදගත් තීන්දු ගැනීමට මෙම සාකච්ඡාවේදී බලාපොරොත්තු වන බව රජයේ ප්‍රකාශකයෙක් ලංකාසර ට පැවසීය.

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගම්පහ මහාධිකරණ විනිසුරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 10ක් ස්වයං නිරෝධායනයේ…

Next Post

“මහජන උපයෝගීතා කොමිසම අහෝසි කළ විදිය නීතිවිරෝධියි”

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.