පේරු රාජ්‍යයේ පොදු ජනතාවට පෙර දේශපාලකයන්ට කොවිඩ් මර්දන එන්නත් කිරීමේ නින්දිත ක්‍රියාකලාපයට විරෝධය පළකරමින් ඉල්ලා අස්වූ දෙවන ඉහළ නිලධාරියා බවට...
නතාෂා නෙත්මිණි - කොවිඩ් නව ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්ත වීමත් සමග ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බැවින්...
ලලිත් චාමින්ද - පෙබරවාරි මස 01 වැනිදා සිට මේ දක්වා කාලය තුළදි ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් සිසු දරු දැරියන් 36 දෙනෙකුට...
මොන දේ කළත් දැන් විශේෂ වෙනසක් නැති බවත් රට පුරා කොවිඩ් ව්‍යාප්ත වී අවසන් බවත් ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය දුෂ්‍යන්ත...
දිනසේන රතුගමගේ - යාපනයේ දූපත් තුනක විදුලි බලාගාර ඉදිකිරීමේ කටයුතු චීනයට බාර දීම නිසා යළිත් උතුරේ අනවශ්‍ය කලබලයක් ඇතිවිය හැකි...
පසුගිය රජයේ හිටපු අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ගේ නායකත්වයෙන් දඹුල්ලේ ඉදිකිරීම් ආරම්භ කළ ශ්‍රි ලංකාවේ පළමු උෂ්ණත්වය සහ තෙතමනය...
බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ ප්‍රථම වරට හඳුනාගත් කොරොන වයිරසයේ නව ප්‍රභේද මෙන්ම අමෙරිකාවේ ආරම්භ වූ බව පෙනෙන නව ප්‍රභේද 7ක්...
අද දවස තුළ වාර්තා වූ කොවිඩ් මරණ 6ත් සමග ලංකාවෙන් වාර්තා වූ සමස්ථ කොවිඩ් අසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 400 ඉක්මවා...
නතාෂා නෙත්මිණි - වාරියපොල බන්ධනාගාරයේ කොවිඩ් ආසාදිතයන් 30ක් වාර්තා වීමත් සමග ඉදිරි පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වීම බන්ධනාගර පරිපාලනය මැදිහත් වීමෙන්...
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙත කොවිඩ් එන්නත හෙට (16) සිට ලබන (19) දක්වා ලබාදීමට කටයුතු කර තිබේ. ඒ අනුව යුධ හමුදා...
© 2020 - 2026 Lankasara.com.