අද දවස තුළ වාර්තා වූ කොවිඩ් මරණ 6ත් සමග ලංකාවෙන් වාර්තා වූ සමස්ථ කොවිඩ් අසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 400 ඉක්මවා ගියේය. මේ වනවිට වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 403කි.
අද දින දිවුලන්කඩවල ප්‍රදේශයේ 78 හැවිිරිිදි පිරිමි පුද්ගලයෙක්, පල්ලෙතලවින්න ප්‍රදේශයේ පදිංචි 48 හැවිිදි පුද්ගලයෙක්, හංවැල්ල ප්‍රදේශයේ පදිංචි 57 හැවිිදි පුද්ගලයෙක්, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙක්. වත්තල ප්‍රදේශයේ පදිංචි 68 හැවිිදි පුද්ගලයෙක්, හුන්නස්ගිරිය ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මිය ගොස් තිබිණි.
එමෙන්ම අද දින කොවිඩ් ආසාදිතයන් 774 වාර්තා වූයේය. ඉන් දහයක් බන්ධනාගාර රැඳවියන්ය.
මේ සම්බන්ධව රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.