මනම්පිටිය නිමල් ජයරත්න පාරම්පරිකව වැලි ගොඩ දැමූ තමන්ගේ වැලි කැනීම් බලපත්‍ර හිටිහැටියේ දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශීය සභාව මගින් පවරා...
වූ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය...
කිසිවෙකුගේ බියගැන්වීම්වලට බයේ තීන්දු තීරණ නොගන්නා බවත් දම්වැලක පුරුක් ලෙස දාමයක කටයුතු කරන ලෙස සෑම පුරුකක්ම වැදගත් නමුත් එම වැදගත්කම...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසකට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඒ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ ඉදිරිපත්...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව පොදු දේපල පනත යටතේ පනවා ඇති නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (28) පස්වරු...
මහාරාෂ්ට්‍ර නියෝජ්‍ය මහ ඇමති අජිත් පවාර් ඇතුළු පස් දෙනෙකු රැගෙන ගිය අවාසනාවන්ත ගුවන් යානය, බාරාමතී ගුවන් තොටුපළට ගොඩබැස්වීමට ගත් උත්සාහයේ...
ත්‍රී කුණාමලය සමන් මල්ලවආරච්චි - ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන්...
දිනසේන රතුගමගේ - ජාතික නිදහස් දින උළෙල ජාතික ශෝක දිනයක් ලෙස සලකා කටයුතු කරන මෙන් යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය...
ලක්විජය බලාගාරය සඳහා ආනයනය කෙරුණු නෞකා තුනක ගල් අඟුරු සම්බන්ධයෙන් කරුණු වීමසීම සඳහා එම ආනයන කටයුත්තට සම්බන්ධවූ සීමාසහිත ලංකා ගල්...
දිනසේන රතුගමගේ - කච්චතීව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනී දෙව්මැදුරේ වාර්ෂික මහා මංගල්ලය මෙවරත් ඉන්දීය හා ලාංකික බැතිමතුන්ගේ සහය මත පෙබරවරී...
© 2020 - 2026 Lankasara.com.