සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනතුරු ඇඟවීම යාවත්කාලීන කෙරේ…. දිස්ත්‍රික්ක රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්!

by editor
මැයි 13, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නායේ යෑම් අනතුරු ඇඟවිම් යාවත්කාලීන කර තිබේ. අද උදෑසන 09ට පැය 24ක් පුරා වලංගුවන පරිදි  නිකුත් කර ඇති එම නිවේදනයට අනුව  ප්‍රදේශ ගණනාවකට පළමු මට්ටමේ  සහ දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

පළමු ම්ටමේ අනතුරු ඇඟවීම්

බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල සහ හාලි ඇල ප්‍රදේශිය ලේකම් කොට්ඨාසවලටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ  තවලම, ඇල්පිටිය සහ නියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්,  නුවර දිස්ත්‍රික්කයේ පූජාපිටිය, තුම්පනේ, දෙල්තොට, උඩුනුවර, හතරලියැද්ද සහ හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්,  කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, මාවනැල්ල, කෑගල්ල, අරනායක, යටින්තොට, වරකාපොල සහ රඹුක්කන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, කුරුණෑගල රිදියගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ත් පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

තවද මාතලේ දිස්තික්කයේ රත්තොට, නාවුල සහ අඹන්ගඟ කොරෙලේ, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය සහ බඩල්කුඹුර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝර්වුඩ්, අඹගමුව කොරලේ සහ කොත්මලේ බටහිර ප්‍රදේශීය ලේකම් කොට්ඨාවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කලවාන, කුරුවිට, ගොඩකවෙල, කිරිඇල්ල සහ අයගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙම නායේ යෑමේ පළමු මට්ටමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

මිලි මීටර 75ට වඩා වැඩි වර්ෂාවක් මෙම  ප්‍රදේශවලට ලැබි තිබුනු බැවින් වර්ෂාව තව දුරටත් පවතී නම් නායේ යෑමේ බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසිමේ අවදානම සම්බන්ධව විමසිලිමත් වෙන ලෙස එම ප්‍රදේශවාසී ජනතාවට ගොඩනැගිල පර්යේෂණ ආයතනය අවවාද කරයි.

දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීම්

මෙම අනතුරු  ඇඟවීම සිද්ධ වන්නේ පසුගිය පැය 24 තුළ මිලි මීටර 100 ඉක්මවූ වර්ෂාපතනයක් සහිත කඳුකර ප්‍රදේශවල ජනතාවටය.  වර්ෂාව තවදුරටත් පවතින්නේ නම් නාය යෑම්, බෑවුම් කඩා වැටීම්, ගල් පෙරලීම් පොළොව ගිලා බැසීම්, පස් කණ්ඩා කඩා වැටීම්  පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත් අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථානයකට යෑමට සූදානම් වෙන ලෙසත්  එම අනතුරු ඇඟවීම් කර ඇති ප්‍රදේශවල ජනතාවට උපදෙස් ලබා දෙයි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

දෙවැනි මට්ටමේ වැඩිම  අනතුරු ඇඟවීම් ලැබෙන්නේ නුවර දිස්ත්‍රික්කයටය.  නුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරලේ, යටිනුවර, උඩපලාත, පාතහේවාහැට, පන්විල, ගඟ ඉහළ කෝරලේ, ගඟවට කෝරලේ, සහ අකුරණ ප්‍රදේශීය ලේකම් කෝඨාසවටල සහ අවට ප්‍රදේශවලට මෙම අනතුරු ඇඟවීම් ලැබී තිබේ.

රත්නපුර දිස්ත්‍රික්යේ පැල්මඩුල්ල, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසත් ඇත්තේ දෙවැනි මට්ටමේ අනතුරු ඇඟවීමකය.

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාසයට, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට, කලුතර දිස්ත්‍රික්කයේ  අගලවත්ත, බදුරලිය, මතුගම, හොරණ සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් මෙම දෙවන මට්ටමේ අවදානමක් සහිත අනතුරු ඇඟවීම් ප්‍රකාශිතය.

අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිලි මීටර 200 ඉක්ම වූ ධාරණිපාත වැස්ස- රතු නිවේදන සමග අද දවස ගෙවෙන හැටි…

Next Post

අද සිදුවන  ට්‍රම්ප් – ෂී තීරණාත්මක හමුව ගැන ලෝකයම ඇස් බලන් ඉන්නේ ඇයි?

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.