බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉරාන නෞකාවලට කිසිම රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවක් කළේ නෑ… රජය ඉරාන තානාපතිගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරයි!

Calls It a Routine Goodwill Request

by editor
මාර්තු 24, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉරාන නෞකාවලට කිසිම ආකාරයක රාජ්‍ය තාන්ත්‍රික ආරාධනාවක් නොකළ බව සහතික විය හැකි බවත් තිබුණු එකම ඉල්ලීම මාර්තු මස 09-13 අතර කාලය තුළ සමීප සුහද සංචාරයක් (Goodwill Visit) සඳහා තිබූ ඉල්ලීමක් පමණක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස අද රජය වෙනුවෙන් අවධාරණය කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද  (24) පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී ඊයේ දිනයේ ඉරාන තානාපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයට රජය පාර්ශවයෙන් පිළිතුරු ලබා දෙමිනි.

ඉරාන තානාපතිවරයා ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අවධාරණය කරනු ලැබුවේ අයිරිෂ් දේනා නෞකාව ඇතුළු නෞකා දෙකක් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමේ අභිලාෂයෙන් සිටියේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ හමුදාපතිවරයා විසින් කරන ලද ආරාධනාවකට අනුව ලංකාවේ වරාය ප්‍රවේශයක් අපේක්ෂාවෙන් බවය.

මේ බරපතල ප්‍රකාශය පසුගිය සිකුරාදා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයට මුලුමනින්ම පටහැනි විය. අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍ය මේ ගැන ප්‍රශ්න කළා පමණක් නොව, ඉරාන තානාපතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධව ද විමසා සිටියේය.

ඉරාන තානාපතිවරයා විපක්ෂය සමග දේශපාලන ප්‍රවේශයකට ගොස් විරෝධතා ව්‍යාපාරයකට එක් වීම සම්බන්ධව මේ ප්‍රශ්න කිරීමේ දී මතු මාධ්‍ය විසින් මතු කළේය. ඔහුව අමාත්‍යාංශයට ගෙන්වා අවවාද කිරීමක් හෝ කරනු ලබන්නේදැයි මාධ්‍ය විමසා සිටියේය.
ඒ අවස්ථාවේ දී  කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ ඒ සම්බන්ධව මේ අවස්ථාවේ දී ප්‍රකාශයක් නොකරන බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

නමුත් විශාකපට්නම්හි පැවති නාවික හමුදා අභ්‍යාසයට ශ්‍රී ලංකාවත් සහභාගී වුන බවත් එවැනි අවස්ථාවක දී සිය කලාපයට පැමිණි විදේශ නාවික හමුදාවන් නියෝජනය කරන  සමකාලීන නාවික හමුදාපතිවරුන්ගෙන් මෙවැනි වාචික ඉල්ලීමක් කිරීම සාමාන්‍ය පිළිගත්  සම්ප්‍රදායක් බවත්ය.

ලොව ඕනෑම තැනක දී මෙවැනි අචාරවිධි සම්ප්‍රදායක් පැවැත්වෙන බව ඔහු පෙන්වා දුන්නේය.  එවැනි ආරාධනාවක්  ක්‍රියාත්මක වන්නේ නම් එය සිදුවන්නේ රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක් ලෙස බව කී ඇමතිවරයා මෙවැනි අවස්ථාවලදී සිදුවන ක්‍රියාපිළිවෙළ සම්බන්ධව ලෝකයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් දන්නා බව ද අවධාරණය කළේය.

මේ ලිපියත් කියවන්න…

බොරු කියන්නේ ඉරාන තානාපති ද? … ශ්‍රි ලංකා ජනාධිපති ද?… තානාපතිගේ හෙළිදරව්වෙන් ජනාධිපතිගේ ප්‍රකාශය අර්බුදයක!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමරිකා – ඊශ්‍රායල – ඉරාන යුද්ධය සිව්වන සතියට: අපායට යන ගමනේ ගතවූ පැය 24 ගැන කතාවක්!

Next Post

මැදපෙරදිග තත්ත්වය සම්බන්ධ අනුර සහ මෝදි අතර දුරකථන සංවාදයක්!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.