බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චන්දන කස්ත්‍රිආරච්චිගේ නිවසින් අවි ගබඩාවක තොරතුරු මතුවෙයි…

by editor
අප්‍රේල් 16, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

අත් අඩංගුවට ගත් චන්දන කස්ත්‍රිආරච්චිගේ නිවස පරීක්ෂා කිරීමේ දී  ආයුද ගබඩාවක තොරතුරු අනාවරණය වෙමින් ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි සන්තකයේ තිබී ටී-56 උණ්ඩ ඇතුළු පතරොම් තොගයක් සහ ජීව අත්බෝම්බයක් සොයා ගැනීමත් සමඟ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඔහුව අත්අඩංගුවට  ගත්තේය.

විමර්ශන නිලධාරීන් සිදුකළ එම  විශේෂ මෙහෙයුමේ දී  ටී-56 උණ්ඩ 221ක්, ටී-56 මැගසින් 2ක්, 7.2 වර්ගයේ උණ්ඩ 31ක් සහ 0.2 වර්ගයේ උණ්ඩ 103ක් සමඟින් චෙකොස්ලෝවැකියාවේ නිෂ්පාදිත බවට හඳුනාගත් අතිශය භයානක ජීව අත්බෝම්බයක් ද අත්අඩංගුවට ගැනුණි.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම මගින් හිටපු මන්ත්‍රීවරයාගේ ආරක්ෂක විධිවිධාන ඉක්මවා ගිය අවි ආයුධ තොගයක් මෙලෙස අනාවරණය කර ගැනීමෙන් අනතුරුව ඔහු වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක විය.

චන්දන කස්ත්‍රිආරච්චි අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව  නිලධාරීන් විසින් ඔහුගේ නිවස තවදුරටත් දැඩි පරීක්ෂාවකට ලක් කරනු ලැබීය.  එහිදී නීත්‍යානුකූලව ලියාපදිංචි කරන ලද තවත් ගිනිඅවි 4ක් සොයා ගැනීමට ඔවුන්ට හැකි විය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ඉන් එක් ගිනිඅවියක් චන්දන කත්‍රිආරච්චිගේ නමට ලියාපදිංචි කර  තිබිණි.  ඉතිරි ගිනිඅවි 3 ඔහුගේ බිරිඳගේ නමට ලියාපදිංචි කර තිබූ බව විමර්ශනවලදී හෙළි විය. සොයාගත් ගිනිඅවි අතර ෂොට්ගන් වර්ගයේ අවි 2ක් සහ මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි 2ක්  වූයේය.

මෙලෙස විශාල පතරොම් ප්‍රමාණයක් සහ අවි ආයුධ සන්තකයේ තබා ගැනීමට හේතුව කුමක්ද යන්න සහ මේවා කිසියම් අපරාධමය කටයුත්තක් සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබුණේ ද යන්න පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ ලිපියත් කියවන්න…

චන්දන කත්‍රිආරච්චි: අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගත් දේශපාලන මැරයෙකුගේ කුප්‍රකට අතීත කතාව…

Tags: නවතම
Share69Tweet43
Previous Post

චන්දන කත්‍රිආරච්චි: අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගත් දේශපාලන මැරයෙකුගේ කුප්‍රකට අතීත කතාව…

Next Post

වැඩ තහනම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසමෙන් තීන්දුවක්!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.