චන්දන කත්‍රිආරච්චි: අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගත් දේශපාලන මැරයෙකුගේ කුප්‍රකට අතීත කතාව…
ඉඳුනිල් කහටපිටිය – කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත ක්‍රියාත්මක වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි පදිංචි නිවස පරීක්ෂා කිරීමේදී ටී-56 මැගසින් දෙකක්, පතොරම් 221කට අධික ප්‍රමාණයක් සහ ජීව අත්බෝම්බ දෙකක් සොයාගෙන තිබේ. මෙම නීතිවිරෝධී ගිනිඅවි සහ පතොරම් තොගය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රීවරයා පොලිස් අත්අඩංගුවට ගත් … දිගටම චන්දන කත්‍රිආරච්චි: අවි ආයුධ සමඟ අත්අඩංගුවට ගත් දේශපාලන මැරයෙකුගේ කුප්‍රකට අතීත කතාව… කියවන්න
එබ්බවීම සඳහා මෙම යොමුව පිටපත් කර ඔබේ WordPress අඩවියේ අලවන්න
Copy and paste this code into your site to embed