සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ATM කැඩූ හොරු පොලිසියටත් සොරකමට එක්වන්නැයි කියති!

by Lanka Sara Editor
ජනවාරි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දකුණු පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයක බැංකුවල ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍ර (ඒ.ටිඑම් ) යන්ත්‍රවලින් සූක්ෂම ආකාරයෙන් මුදල් සොරා ගැනීමේ මෙහෙයුම දියත් කළ විදේශිකයන් දෙදෙනා ඔවුන් අත්අඩංගුවට ගැනීමට ගිය විමර්ශන නිලධාරීන්ට රුපියල් ලක්ෂ 50ක් ගෙවා බෙරී යාමට උත්සාහ දරා ඇති බවත් එය ප්‍රතික්ෂේප කළ අවස්ථාවේදී තමන් සමඟ එක්ව මෙම මහා සොරකමට හවුල් වන ලෙසටත් ආරාධනය කර ඇති බව  පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම මුදල් ගන්නා ආකාරය පිළිබඳව ඔවුන්ට උගන්වන බවත් මෙම සූක්ෂම ක්‍රම භාවිතයෙන් විශාල මුදලක් උපයා ගත හැකි බවත් ඔවුන් මෙම විමර්ශන නිලධාරීන්ට පවසා ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වුවද මෙම ආරාධනා නොසැලකූ අරාධ පරීක්ෂණ දොර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලද අතර ඔවුන්ට උදව් කළ බව කියන මීගහතැන්න පොලිසියේ පරිපාලන අංශය භාරව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු තවත් සිව් දෙනකුද අත්අඩංගුවට ගෙන ඇත.  මෙම මෙහෙයුමේ මහ මොළකරුවා කැනේඩියානු පුරවැසි බව හිමි බල්ගේරියානු ජාතියකු වන අතර ඔහුගේ සහයකයා ද කැනෙඩියානු ජාතිකයෙකි. ඔවුන් මේ වනවිට රටවල් 10ක පමණ සංචාරය කරමින් සූක්ෂම ලෙස ව්‍යාජ තොරතුරු ලබා දෙමින් ඒ.ටීඑම් යන්ත්‍රය හැක් කිරිමකට ලක් කරමින් විශාල මුදලක් සොරා ගෙන තිබේ.

මේ සොරකම් සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට පැවරීමෙන් පැය 48ක් ඇතුළත ඔවුන් අත්අංගුවට ගැනීමට විමර්ශකයෝ සමත් වූහ.

මෙම අපරාධකරුවන් දෙදෙනා ඒ.ටී.එම්. යන්ත්‍ර හැක් කිරීමට  ගමන්කර ඇත්තේ මෝටර් රථයකිනි. එම මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ පොලිස් පරක්ෂකවරයා වන අතර ඔහු බලපිටියේ පදිංචිකරුවෙකි.

මෙම විදේශිකයන් දෙදෙනාට සහය දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෙසු දෙදෙනාට මෙන්ම පොලිස් නිලධාරියාට මොවුන්ව මුණ ගැසී ඇත්තේ රාත්‍රී සමාජ ශාලාවකදී සහ කායවර්ධන මධ්‍යස්ථානයකදී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔවුන් දෙදෙනා හැවලොක් සිටි  තට්ටු නිවාස සංකීර්ණයෙන් නිවසක් රුපියල් දෙලක්ෂ පනස් දහසක මාසික කුළියකට ලබාගෙන මේ දක්වා එහි රැදී සිට ඇති බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් කර ඇති විමර්ශන වලින් මේ වන විට අනාවරණය වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යුක්‍රේන න්‍යෂ්ටික බලාගාර ගැටලුව සමතයකට පත් කරන්න ඉන්දියාව පෙරමුණට

Next Post

අලි පොහොට්ටු හවුල ගැන තීරණාත්මක සාකච්ඡාවක් අද හවස

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.