බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අය – වැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අනිවාර්යයයි… රජය පොරොන්දු වෙයි!

by editor
ජනවාරි 9, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය සේවක වැටුප් වැඩිවන බවත්, ඒ සඳහා ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලේ අනුමැතිය ලැබී ඇති බවත් නියෝජ්‍ය කම්කරු ඇමති මහින්ද ජයසිංහ අද පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

ඒ මන්ත්‍රී රවී කරුණානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. රවී කරුණානායක මෙසේ සිය ප්‍රශ්නය යොමු කළේය.

” ඔබේ පිළිතුරෙන් ලැබුනේ සමස්ථ රජයේ සේවයේ සහ පෙන්ෂන්වලට දල දේශීය නිශ්පාදනයෙන් සියයට 6ක් වෙන් කරලා තියනවා. ඒ සියයට 6න් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල අනුව විදම් කරන්න වෙන්නේ සියයට 20යි. ඒකෙන් තුනෙන් එකකට මේකට යටත් වෙනවා. මේක තුළ අද තියන විරැකියාවයි ඔබතුමා පොරොන්දු වෙලා තියන පඩි වැඩිකිරීමයි කොයි ආකාරයෙන්ද ගෙවන්නේ.

” තව නොබෝ දිනකියන් ලබන මාසයේ දී අය වැය එනවා. අපි එළඹෙන අයවැයේදි දැනටමත් ප්‍රකාශ කරලා තියනවා රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් වෙනවා. සැලකිය යුතු වැටුප් වැඩිකිරීමක් ලබා දෙනවා පවතින ජීවන තත්ත්වයත් එක්ක. ඒක අපි ඉදිරි අයවැය ඉදිරිපත් කරද්දි ඔබට බලාගන්න පුලුවන්කම තියේවි. පඩි වැඩිකිරීම පිළිබඳව අයි.එම්.එෆ් එකේ ගැටලුවක් මතු වෙලා නෑ…”

නියෝජ්‍ය ඇමතිවරයා පැවසුවේ උපයනවිට ගෙවීමේ බද්ද ලක්ෂයේ සිට එක් ලක්ෂ පනස් දහසට රැගෙන ගියා සේ රජයට ජාත්‍යාන්තර මුල්‍ය අරමුදල හා ගනු දෙනු කළ හැකි බවත් එම අරමුදල රාජ්‍ය සේවක වැටප් සම්බන්ධ කිසිම විරෝධයක් නැති බවත්ය.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

රවී කරුණානායක – ලබන අයවැයේදි රාජ්‍ය සේවක පඩි වැඩිකිරීම කරනවා
‍
මහින්ද ජයසිංහ – අනිවාර්යයෙන්ම ඒ පඩි වැඩි කිරීම පෙබරවාරි මාසයේ ඉදිරිපත් කරන ලබන අයවැයේ දි කරනවා

රවී කරුණානායක – 25000ක් ගෙවනවා…”

මහින්ද ජයසිංහ – 25000ක් කියලා නෑ. ඉලක්කම බලාගමු. කලබල වෙන්න එපා. ලෙහෙලා බලන්න තියන මල්ල ඔබලා බලන්න හදන්න එපා. ඒ ඔබතුමාගේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා සැප්තැම්බර් 04 තැපැල් ඡන්දයට පෙර දවසෙ කැබිනට් එකේ ගත්ත තීරණයක් ඔය 25000ක ඉලක්කම. ඒක කළේ රාජ්‍ය සේවක ඡන්දය ඉලක්ක කරගෙන. එය රාජ්‍ය සේවකයින් මුලා කරන්න ඉදිරිපත් කළ දෙයක් මිස ඇත්ත උවමානවකින් ඉදිරිපත් කළ දෙයක් නෙමෙයි. හිටපු ජනාධාපතිගේ යෝජනාව අපි පිළිගන්නේ නෑ..”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විදුලි බිල අඩු කරන්න වෙන්නේ අවුරුදු 03ක් ඇතුළත…

Next Post

ඉස්ලාමයට අපහාස කිරීමේ වරදට වරදකරු වු ඥානසාර හිමි මාස 09්ක් හිරේට…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.