සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජපානය අර්ධ අවසන් පූර්ව වටයෙන් විසිවෙයි… තියුණු තරගයකින් පසු ක්‍රොඒෂියාව ජය ගනී….

by editor
දෙසැම්බර් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

2022 ලෝක කුසලාන තරගාවලියේ  මෙතෙක් පැවැත්වූ  තියුණුම තරගයෙන් අනතුරුව ජපානය පරදවා ක්‍රොර්ෂියාව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

තරගයේ මුල් මිනිත්තු 90 නිමා වූයේ ගෝල 01 – 01 ලෙස කණ්ඩායම් දෙකම සම සමව ගෝල වාර්තා කිරීමෙනි. තරගයේ මුල්ම ගෝලය වාර්තා කළේ ජපානය ය. තරගයේ 43 වැනි මිනිත්තුවේ දී ජපානය වෙනුවනේ Daichi Kamada  එම ගෝලය වාර්තා කළේය.

දෙවැනි අර්ධයේ 10 වැනි මිනිත්තුවේ ද  ක්‍රොඒෂියා ඉදිරිපෙළ ක්‍රීඩක Ivan Perisic ක්‍රොඒෂියාව වෙනුවෙන් ගෝලයක් වාර්තා කර දෙපිල සම කළේය.

මිනිත්තු අනූවක තියුණු තරග කාලය තුළ දෙපාර්ශවයටම ගෝල වාර්තා කළ නොහැකි විය. ලබා දුන් අමතර පැය භාගයක කාලය ද ගෝල නොලබා ගෙවී ගියේය. සම්පූර්ණ තරගය මිනිත්තු 120ක් තෙක් ඇදිනි.

ක්‍රොඒෂියාවේ ගෝල් රකින්නා Dominic Kivakovic

අනතුරුව තරගයේ ජය පරාජය දඬුවම් පහරින් තීරණය කිරීමේ අදියරට පිවිසියේය.  ක්‍රොඒෂියාවේ ගෝල් රකින්නා Dominic Kivakovic  ය.  ඔහු විශිෂ්ට ක්‍රියාන්විතයක නිරත විය. Dominic Kivakovic විසින් ජපන් ක්‍රීඩකයන් වූ

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විසින් Takumi Minamino ගේත්,  Kaoru Mitoma ගේත්,   Maya Yoshidaගේත  දඬුවම් පහර රැක ගත්තේය. දඬුවම් පහර අවස්ථාවේ 3-1 ලෙස වාර්තා කළ කොඒෂියාව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේය.

අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා ක්‍රොඒෂියාව  බ්‍රසීලය හා දකුණු කොරියාව අතර   පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයා සමග තරග වදිනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් ගේන බව ක්‍රිඩා ඇමති අධිකරණයට කියයි!

Next Post

බ්‍රසීලය 4-1කින් දකුණු කොරියාව පරදා අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.