සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් ගේන බව ක්‍රිඩා ඇමති අධිකරණයට කියයි!

ක්‍රිකට් ලොක්කන්ගේ සෙල්ලම් ඉවර කරන්න ක්‍රීඩා ඇමති වැඩ අරඹයි...

by editor
දෙසැම්බර් 5, 2022
in පුවත්
sri-lanka-cricket
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට (SLC) නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා ස්වාධීන පාලන විශේෂඥ මණ්ඩලයක් පත් කරන බව ක්‍රීඩා අමාත්‍යවරයා නීතිපතිවරයා හරහා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 

හිටපු වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් ඇතුළු ප්‍රබල පිරිසක් ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන සහ රජයේ අධිනීතිඥ රජිකා අලුවිහාරේ මේ බව දැනුම් දුන්හ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තාක්ෂණික කමිටුවේ සහය සහ විශේෂඥ උපදෙස් මත මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන බව ඒ.එස්ජී. ධර්මවර්ධන මහතා අධිකරණයට ප්‍රකාශ කළේය.
2022 සැප්තැම්බර් 22 වැනි දින නීතිපතිවරයා, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව ක්‍රීඩා රෙගුලාසි අංක සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගැනීමට තීරණය කළ බව අධිකරණයට දන්වා සිටියේය. ජාතික ක්‍රීඩා සංගම් (NSAs) සඳහා පහත සඳහන් කරුණු පිළිබිඹු කිරීම සඳහා අදාළ ව්‍යවස්ථා සංශෝධනය කිරීම අනිවාර්ය කරන නව රෙගුලාසියක් ඇතුළත් කිරීමට 2016 -1 හි

1.(1) ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇති ජාතික ක්‍රිඩා සංගම් සමඟ අනුබද්ධිත ක්‍රීඩා සමාජ සහ අනෙකුත් සංවිධාන සඳහා නිර්ණායකයක් හඳුන්වා දීම.

(2) ජාතික ක්‍රිඩා සංගම් සමඟ අනුබද්ධ ඉහත වර්ගීකරණය කරන ලද සමාජ ශාලා, සංගම් සහ අනෙකුත් සංවිධාන සඳහා ඡන්ද ව්‍යුහය හඳුන්වා දීම.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

(3) ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් විසින් ජාතික ක්‍රිඩා සංගම් නිලවරණයට දින 90කට පෙර අනුබද්ධ ක්‍රීඩා සංගම් සහ අනෙකුත් සංවිධාන ශ්‍රේණිගත කර, නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන   හා නීතීඥ ආචාර්ය මිල්හාන් මොහොමඩ්  , වගඋත්තරකරුවන් විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සැලකිල්ලට ගනිමින් පෙත්සම සම්බන්ධයෙන් තම ස්ථාවරය දැනුම් දීමට වැඩිදුර දිනයක් ඉල්ලා සිටියේය.

ප්‍රගතිය ඇගයීම සඳහා පෙත්සම පෙබරවාරි 28 වැනිදාට කල් තැබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය යළි කපන්න සූදානම්… ගිලන් භික්ෂූන් සහ 200 සාමනේර හිමිවරු වෙනුවෙන් කල් දෙන්න… භික්ෂූහු ඉල්ලති!

Next Post

ජපානය අර්ධ අවසන් පූර්ව වටයෙන් විසිවෙයි… තියුණු තරගයකින් පසු ක්‍රොඒෂියාව ජය ගනී….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.