සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හෙට ජනපති සමග සාකච්ඡාව තීරණාත්මකයි… ඒත් ඇමතිකම් අත්හරින්න හදිස්සියක් නෑ –  ශ්‍රී.ල.නි.ප

by editor
මාර්තු 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • කාලෙකට කලින් ඉල්ලපු සාකච්ඡාව දෙන්නෙ ජනාධිපතිට මතක් වෙලා තියෙන්නෙ විමල් – ගම්මන්පිල ආණ්ඩුවෙන් ගියාට පස්සේ… ශ්‍රී.ල.නි.ප  ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස…

ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සාකච්ඡාවක් සඳහා ආරාධනා කරන්නේ මීට කලකට   පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කළ ඉල්ලීමක් මත බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියයි.

හිටපු අමාත්‍යවරුන්වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ආණ්ඩුවෙන් ඉවත් වීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග මෙතෙක් නොකළ සාකච්ඡාව සඳහා ආරාධනා ලැබී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

ලංකාසර කළ විමසීමක දී ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සමග විශේෂ  සාකච්ඡාව හෙට (07) පැවැත්වෙනු ඇති බවත්  ආණ්ඩුව සමග කටයුතු කිරීමේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුඩම්මාගේ සැලකිල්ලක් දැක්වීම සම්බන්ධව මෙතෙක් කියා ගැනීමට නොහැකි වූ කතාව සහ රටේ උද්ගතව ඇති වර්තමාන තත්වය පිළිබඳව සිය පක්ෂයේ ස්ථාවරය ඇතුළත් යෝජනාවලිය මෙහිදී ජනාධිපතිවරයාට භාර දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පියවර ගනු ඇති බවත්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමති ධුරවලින් ඉවත්වනවා දැයි අප කළ විමසුමකදී මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියා සිටියේ ඒ සඳහා හදිසි වීමක් හෝ කලබලයක් පක්ෂයට නැති බවය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඇමතිකම්වලින් ඉවත්වීම සහ ඉවත් නොවීම පිළිබඳව විවිධ අදහස් හා යෝජනා මතුවී තිබුණත් ඒ සම්බන්ධව තම පක්ෂය කිසිදු තීරණයක් ගෙන නැතැයිද ඒ සියල්ල සාකච්ඡා කර පියවරින් පියවර තීන්දු තීරණ ගන්නා බව ද ඔහු කීවේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රශ්න කරන්නට ගෙන්වූ  ටීඑන්ඒ මන්ත්‍රීට පොලිස් ගුටි… මන්ත්‍රී රෝහලේ… පොලිස්පතිටත් පැමිණිලි කරන්න සූදානම්!

Next Post

විමල්ලා අත් හරින්න කිසිම සූදානමක් නෑ… මෛත්‍රී කියයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.