බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට ඇප…

by editor
ජනවාරි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සුළු සේවිකාවකට පහරදුන් බවට චෝදනා කර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි  කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකාරෝග පිළිබද විශේෂඥ ශල්‍ය  වෛද්‍ය ක්‍රිෂාන්ත  පෙරේරා    ඇප මත නිදහස් කිරීමට  ගාල්ල මහේස්ත්‍රාත්  අධිකරණය අද (22) නියෝග කළේය.

අද නඩුව කැඳවූ අවස්ථාවේ දී විශේෂඥ වෛද්‍යවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න, නීතිඥ ප්‍රසිත වල්ගම ඇතුළු කණ්ඩායමක් පෙනී සිටියහ.

පිළිකා වෛද්‍ය ඒකකයේ සේවක පිරිස් වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා එක් නොවන බවට එකඟතාවයක සිටිය දී වෛද්‍යවරුන් උදෙසා ලබා දෙන DAT දීමනාව ලබා ගැනීම සඳහා වැඩ වර්ජනය කළ රෝහලේ සුළු සේවකයින් සමග ඇති වූ ගැටලුවක් මුල් කරගෙන ඇති වූ සිද්ධියක දී තමන්ට පහර දුන් බව කියමින් රෝහලේ සුලු සේවිකාවක් සිදුකළ පැමිණිල්ලක් මත විශේෂඥ වෛද්‍යවරයා පොලිස් අත් අඩංගුවට පත් විය.

ඔහුව අත් අඩංගුවට ගන්නේ රෝහල් සුළු සේවක පිරිස ඔහුව අත් අඩංගුවට ගන්නා ලෙස බල කරමින් සිය රාජකාරිවලින් බැහැරව විරෝධතාවයක් දියත් කිරීමෙන් පසුය.

මෙහිදී සුළු සේවකයින් 03ක් විසින් තමන්ට ද පහර එල්ල කළ බව විශේෂඥ වෛද්‍යවරයා සිදුකළ පොලිස් පැමිණිලල් ගැන විමර්ශනය නොකර ඔහු සේවිකාවකට  පහරදුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළේය.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම නොපනත්කමට එරෙහිව සියලුම වෛද්‍යවරුන් සහ හෙදියන් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව ප්‍රකාශ කිරීමත් සමග ඊයේ දිනයේ දී මෙම සුළු සේවකයින් තිදෙනා අත් අඩංගුවට ගෙන ලබන 26වන දා තෙක් බන්ධනාගාරගත කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැරදුන වෙඩිල්ල තිබ්බේ මාව ඉලක්ක කරන්… වැඩේ කළේ  පොලිසියෙන්… දුරකථන අලෙවිසල හිමිකාර තරුණයාගෙන් චෝදනාවක්…

Next Post

අද බෙලිඅත්තේ දී ඝාතනය වුන කවුද මේ සමන් පෙරේරා…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.