බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සුදුසුම ඇත්තෝ ආණ්ඩුකාර ධූරවලට පත් වෙති!

by editor
සැප්තැම්බර් 25, 2024 - Updated on සැප්තැම්බර් 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

විෂය ප්‍රමාණික විද්වත් පරිපාලකයින් කණ්ඩායමක් නව ආණ්ඩුකාරවරුන් ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අබේකෝන් පත්කර ඇත.

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම් දිවුරුම්දී තිබේ. නාගලිංගම් වේදනායගම් යනු විශිෂ්ට රාජ්‍ය පරිපාලකයෙකි. ඔහු උතුරු පළාත තුළ ඉතිහාසයේ මෙතෙක් දීර්ඝම සේවා කාලය සම්පූර්ණ කර විශ්‍රාම ගිය දිසාපතිවරයාය. ඔහු යාපනය දිසාපතිවරයා ලෙස මෙන්ම කිලිනොච්චිය සහ මුලතිව් දිසාපතිවරයා ලෙසද කටයුතු කර තිබිණි.

දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජ්‍යේෂ්ඨ පාරිපාලන නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර දිවුරුම්දී තිබේ. බන්දුල හරිශ්චන්ද්‍රයන් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකි.

මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම දී ඇත. ජයන්ත ලාල් රත්නසේකර ඌව විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපතිය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න පත්කර ඇත. ඇය පසුගිය යහපාලන රජය සමයේ පිහිටවූ වංචා දූෂණ සම්බන්ධයෙන් විභාග සිදුවන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකාවකි.

ඌව ආණ්ඩුකාරවරයා කපිල ජයසේකර ය. ඔහු දක්ෂ පරිපාලකයෙකි. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ක්‍රීඩා සංචාරක අමාත්‍යාංශය, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය, වාරිමාර්ග, ජල සම්පත් සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල හිටපු ලේකම් වරයෙකි.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත්වන්නේ එක්ස්පෝලංකා සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කැපීපෙනෙන චරිතයක් වන හනීෆ් යූසුෆ් ය.  ගෝලීය වෙළඳාම වෙනුවෙන් සිය දායකත්වය සඳහා ප්‍රසිද්ධ යූසුෆ් විසින් බිහිකළ Expolanka Holdings PLC යනු, 2021 ඔක්තෝම්බර් 22 වන විට කොළඹ කොටස් වෙළඳපොලේ එක්සත් ජනපද ඩොලර් බිලියන 2ක වෙළඳපොළ වටිනාකමක් රූපණය කළ ආයතනයකි. Expolanka Holdings එම තත්ත්වය අත්පත් කරගත් ශ්‍රී ලංකාවේ පළමු සමාගම වේ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය නඩු විභාගය අවසන් වනතුරුම රිමාන්ඩ්…

Next Post

සජබට සෙට් වෙන්න එන තොණ්ඩාට රාධාක්‍රිෂ්ණන්ගෙන් බරපතල විරෝධයක්!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.