fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිම්බාබ්වේ පතල්වල කණින චීන සමාගම් වල කෙරුවාව

මාස 2ක් ago
in පුවත්
440 4
0
Chinese Miners
Share on FacebookShare on Twitter

සිම්බාබ්වේ ප්‍රධාන සංවර්ධන උපායමාර්ගයක් ලෙස හඳුනාගෙන තිබූ පතල් කැණීම් කර්මාන්තයට චීන සමාගම් වල ආගමනයත් සමඟ එරට තුල දැඩි පාරිසරික අර්බුදයක් නිර්මාණය වී ඇති බව අනාවරණය වේ.

මේවන වන විට සිම්බාබ්වේ පතල් කැණීම් ක්ෂේත්‍රයට චීනය සෘජුව සම්බන්ධ වී සිටින අතර එරට බහුතරයක් කැණීම් කටයුතු චීනය විසින් සිදු කරනු ලබයි. එහිදී චීනය විසින් සිම්බාබ්වේ තඹ, ගල් අඟුරු සහ මැන්ගනීස් වල සම්පූර්ණ පාලනය අත්පත් කරගනු ලැබ තිබේ.

ඒ අනුව සිම්බාබ්වේ වැසියන් විසින් චීනය විසින් සිදු කරනු ලබන කැණීම් මගින් ඇති වන අයහපත් බලපෑම් පිළිබඳව දැඩි පීඩාවකට පත්ව ඇති බවටද වාර්තාවේ. මෙහිදී අදාල කැණීම් සිදුකරනු ලබන චීන සමාගම් විසින් නිසි පරිසර වාර්තා සහ අදාල නීති රෙගුලාසි අනුගමනය නොකරමින් සිය මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන බවටද සිම්බාබ්වේ වැසියන් චෝදනා කරයි.

මේ අතර සිම්බාබ්වේ ඛණිජ සම්පත් වලින් බහුල ග්‍රේට් ඩයික් ප්‍රදේශයේ දැඩි පාරිසරික මෙන්ම යටිතල පහසුකම් වලටද දැඩි බලපෑමක් එල්ල වී ඇත. එම ප්‍රදේශයේ සෑම ස්ථානයකම පාහේ වලවල් නිර්මාණය වී ඇති බවත් එම තත්ත්වය සමාන්‍ය ජනජීවිතයට දැඩි අනතුරුදායක වී ඇති බවද සිම්බාබ්වේ වැසියන් පෙන්වා දෙයි.

එමෙන්ම තවත් චීන සමාගමක් විසින් මුටෝකෝ දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයක වැසින්ගෙන් ඔවුන්ගේ වාසස්ථාන වලින් ඉවත් වන ලෙසට ඉල්ලා ඇති බවද වාර්තාවේ. එම ගම්මානයේ අදාල සමාගම විසින් කළුගල් කොරියක් පවත්වාගෙන යනු ලබයි. මෙම සමාගම විසින් ගම්මානයේ වැසියන්ට ඉවත්වන ලෙසට ඉල්ලා සිටියද ඔවුන්ව බලහත්කාරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන නොමැති බවද සඳහන්වේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිම්බාබ්වේහි පිහිටි චීන තානාපති කාර්යාලය විසින් ප්‍රකාශ කර ඇත්තේ අදාල සමාගම සිම්බාබ්වේ රාජ්‍යයයේ යහපත උදෙසා කටයුතු කරන බවයි.

සිම්බාබ්වේ රජය මේවන විට එරට කැනීම් වලට අදාලව නව නීති සම්පාදනය කරමින් සිටින අතර එමගින් කැණීම් සිදු කිරීමේදී ප්‍රජාවට සිදුවන අයහපත් බලපෑම් අවම කිරීමට බලාපොරොත්තුවේ.

චීනය විසින්මේවන විට අප්‍රිකානු කළාපයේ වැඩි බලයක් අත්පත් කරගෙන ඇති අතර එම කලාපයේ රටවල් රැසක ව්‍යාපෘති රාශියක් මේවන විටත් ආරම්භ කර ඇත. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘති වල ඵලදායී බව සහ එමගින් පරිසටය ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ගැටලු රාශියක් නිර්මාණය වී තිබේ.

Join @lankasara on Telegram Channel
Previous Post

ඉස්ලාමීය රාජ්‍ය නායක සමුලුවේ දී චීනයේ මුස්ලිම්වරැන්ගේ ගැටලු පිළිබද නොසළකා හැරි බවට චෝදනා

Next Post

බිම්ස්ටෙක් සමුළුව අද ඇරඹෙයි!

Related Posts

Afghanistan Taliban

ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි

මැයි 25, 2022
pohottuwa

හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

මැයි 25, 2022
Bangladesh Harbour

බොරුවෙන්ම ගොඩ යනන් දඟලන චීන සමාගම්

මැයි 25, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි
  • හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!
  • බොරුවෙන්ම ගොඩ යනන් දඟලන චීන සමාගම්
  • වෙන වෙන වැඩවලට දුන්නු සල්ලිවලින්  තෙල් ගෑස් බේත්  ගන්න ලෝක බංකුව අවසර දෙයි !
  • ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිජාබ් නීතිය එයි

ජනප්‍රිය පුවත්

  • දේශබන්දු මාරු කරන්නැය කී නීතිපතිට අන්තිමේ දී පොලිස්පති බෑ කියයි…

    240 shares
    Share 96 Tweet 60
  • 21 සම්මත කරගන්න බැරි වුනොත් පාර්ලිමේන්තුව විසුරුවනවා… ආණ්ඩුව තීන්දුවකට…

    174 shares
    Share 70 Tweet 44
  • ගිය ආණ්ඩුවේ මිල සූත්‍රය මතක් කරමින් මහ බැංකු අධිපති දේශපාලකයන්ට කී කතාව!

    206 shares
    Share 82 Tweet 52
  • මෙන්ඩිස් අරක්කු සමාගමෙන් ලංකා මහජන බැංකු දෙකටම වංගුවක්? කෝප් කමිටුවේදී ඇදෙයි

    210 shares
    Share 84 Tweet 53
  • සංචාරක සංවර්ධන මණ්ඩලයේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි!

    211 shares
    Share 84 Tweet 53
  • අගමැති රනිල් මුදල් ඇමති ලෙස හෙට දිවුරුම් දෙයි!

    184 shares
    Share 74 Tweet 46

Highlights

වෙන වෙන වැඩවලට දුන්නු සල්ලිවලින්  තෙල් ගෑස් බේත්  ගන්න ලෝක බංකුව අවසර දෙයි !

ඇෆ්ගනිස්තානයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට හිජාබ් නීතිය එයි

නිවෙස් වලින් එන කෑම වේල් අඩු වෙලා… නේවාසික රෝගීහු  රෝහලෙන්ම ආහාර ගනිති! 

අගමැති රනිල් මුදල් ඇමති ලෙස හෙට දිවුරුම් දෙයි!

ගිය ආණ්ඩුවේ මිල සූත්‍රය මතක් කරමින් මහ බැංකු අධිපති දේශපාලකයන්ට කී කතාව!

මෙන්ඩිස් අරක්කු සමාගමෙන් ලංකා මහජන බැංකු දෙකටම වංගුවක්? කෝප් කමිටුවේදී ඇදෙයි

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

Afghanistan Taliban

ඇෆ්ගනිස්ථානයට වැරදුනු හැටි ඇමරිකානු වරදින් වුනු බවට වාර්තාවකින් හෙළිවෙයි

by Lankasara News
මැයි 25, 2022
0

ඇමරිකා එක්සත් ජනපද හමුදාවන් සහ හමුදා...

pohottuwa

හදිසි මැතිවරණයක් සඳහා බැසිල් පොහොට්ටුව සූදානම් කරයි!

by editor
මැයි 25, 2022
0

හදිසි මැතිවරණයකට යෑමට සිදුවුවහොත් ඊට සාර්ථකව...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist