අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සිම්බාබ්වේ පතල්වල කණින චීන සමාගම් වල කෙරුවාව

by Lankasara News
මාර්තු 27, 2022
in පුවත්
Chinese Miners
Share on FacebookShare on Twitter

සිම්බාබ්වේ ප්‍රධාන සංවර්ධන උපායමාර්ගයක් ලෙස හඳුනාගෙන තිබූ පතල් කැණීම් කර්මාන්තයට චීන සමාගම් වල ආගමනයත් සමඟ එරට තුල දැඩි පාරිසරික අර්බුදයක් නිර්මාණය වී ඇති බව අනාවරණය වේ.

මේවන වන විට සිම්බාබ්වේ පතල් කැණීම් ක්ෂේත්‍රයට චීනය සෘජුව සම්බන්ධ වී සිටින අතර එරට බහුතරයක් කැණීම් කටයුතු චීනය විසින් සිදු කරනු ලබයි. එහිදී චීනය විසින් සිම්බාබ්වේ තඹ, ගල් අඟුරු සහ මැන්ගනීස් වල සම්පූර්ණ පාලනය අත්පත් කරගනු ලැබ තිබේ.

ඒ අනුව සිම්බාබ්වේ වැසියන් විසින් චීනය විසින් සිදු කරනු ලබන කැණීම් මගින් ඇති වන අයහපත් බලපෑම් පිළිබඳව දැඩි පීඩාවකට පත්ව ඇති බවටද වාර්තාවේ. මෙහිදී අදාල කැණීම් සිදුකරනු ලබන චීන සමාගම් විසින් නිසි පරිසර වාර්තා සහ අදාල නීති රෙගුලාසි අනුගමනය නොකරමින් සිය මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන බවටද සිම්බාබ්වේ වැසියන් චෝදනා කරයි.

මේ අතර සිම්බාබ්වේ ඛණිජ සම්පත් වලින් බහුල ග්‍රේට් ඩයික් ප්‍රදේශයේ දැඩි පාරිසරික මෙන්ම යටිතල පහසුකම් වලටද දැඩි බලපෑමක් එල්ල වී ඇත. එම ප්‍රදේශයේ සෑම ස්ථානයකම පාහේ වලවල් නිර්මාණය වී ඇති බවත් එම තත්ත්වය සමාන්‍ය ජනජීවිතයට දැඩි අනතුරුදායක වී ඇති බවද සිම්බාබ්වේ වැසියන් පෙන්වා දෙයි.

RelatedPosts

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

එමෙන්ම තවත් චීන සමාගමක් විසින් මුටෝකෝ දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයක වැසින්ගෙන් ඔවුන්ගේ වාසස්ථාන වලින් ඉවත් වන ලෙසට ඉල්ලා ඇති බවද වාර්තාවේ. එම ගම්මානයේ අදාල සමාගම විසින් කළුගල් කොරියක් පවත්වාගෙන යනු ලබයි. මෙම සමාගම විසින් ගම්මානයේ වැසියන්ට ඉවත්වන ලෙසට ඉල්ලා සිටියද ඔවුන්ව බලහත්කාරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන නොමැති බවද සඳහන්වේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් සිම්බාබ්වේහි පිහිටි චීන තානාපති කාර්යාලය විසින් ප්‍රකාශ කර ඇත්තේ අදාල සමාගම සිම්බාබ්වේ රාජ්‍යයයේ යහපත උදෙසා කටයුතු කරන බවයි.

සිම්බාබ්වේ රජය මේවන විට එරට කැනීම් වලට අදාලව නව නීති සම්පාදනය කරමින් සිටින අතර එමගින් කැණීම් සිදු කිරීමේදී ප්‍රජාවට සිදුවන අයහපත් බලපෑම් අවම කිරීමට බලාපොරොත්තුවේ.

චීනය විසින්මේවන විට අප්‍රිකානු කළාපයේ වැඩි බලයක් අත්පත් කරගෙන ඇති අතර එම කලාපයේ රටවල් රැසක ව්‍යාපෘති රාශියක් මේවන විටත් ආරම්භ කර ඇත. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘති වල ඵලදායී බව සහ එමගින් පරිසටය ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ගැටලු රාශියක් නිර්මාණය වී තිබේ.

Share69Tweet43
Previous Post

ඉස්ලාමීය රාජ්‍ය නායක සමුලුවේ දී චීනයේ මුස්ලිම්වරැන්ගේ ගැටලු පිළිබද නොසළකා හැරි බවට චෝදනා

Next Post

බිම්ස්ටෙක් සමුළුව අද ඇරඹෙයි!

Related Posts

Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.