සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැක කටයුතු සමේ ලප වට්ස්ඇප් කර ලාදුරුදැයි හඳුනාගන්න!

මෙරට ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක් - ළමයින් වැඩිපුර

by Lanka Sara Editor
අප්‍රේල් 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ මාස තුන තුළ මෙරටින් ලාදුරු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයිද සමෙහි සැකකටයුතු ලපයක් ඇත්නම් ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යපාරයේ වට්ස්ඇප් අංකයට ඡායාරූපයක් එවීමෙන් ලාදුරු රෝගීයකුදැයි හදුනාගැනීමට හැකියාව ඇතැයිද ජාතික ලාදුරු රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර සදහන් කර සිටී.

එම කාල සීමාවේදී ප්‍රදේශ කිහිපයකින් ලාදුරු රෝගීන් 355 දෙනෙකු පමණ හදුනා ගෙන ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.වාර්තා වූ ලාදුරු රෝගීන්ගෙන් සියයට 10ක් පමණ ළමුන් වේ.

“පසුගිය වසරට සාපේක්ෂව ලාදුරු රෝගීන් වාර්තාවීමේ වැඩිවීමක් තියෙනවා. පසුගිය වසරේ මුල් මාස තුන ඇතුළේ අපට ලාදුරු රෝගීන් වාර්තා වුණේ 226ක් පමණයි. මේ අවුරුද්දේ මුල් මාස තුනේ අපිට ලාදුරු රෝගීන් 355ක් වාර්තා වුණා. එනම් 57%ක පමණ ප්‍රමාණයක්. රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. රෝගීන් 64ක්. මඩකලපුව දිස්ත්‍රික්කයෙන් රෝගීන් 42ක් වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 42ක්, කළුතර 24ක්, ගාල්ල 24ක් ඊට අමතරව මේ හමුවුණ රෝගීන්ගෙන් 10%ක් පමණ ළමා ලාදුරු රෝගීන්.

ජනතාවට ලාදුරු රෝගය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා වට්ස් ඇප් දුරකථන අංකයක් හඳුන්වා දී ඇති බවත් යම් පුද්ගලයකුගේ ශරීරයේ යම් ලපයක් තිබේ නම් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් එම වට්ස්ඇප් ඇංකය ඔස්සේ දැනුම්දිය හැකි බවත් වෛද්‍යවරයා කීවේය. “ඒ ලපේ ඡායාරූපයක් පැහැදිලිව අරගෙන 075 408 8604 යන අපේ වට්ස්ඇප් අංකයට වට්ස්ඇප් කරන්න. ඒ සේවාව පටන් අරගෙන මාසයක් තුළ රෝගීන් 10දෙනෙක් සොයා ගන්න පුළුවන් වුණා ඒ සේවා තුළින් පමණක්. ලාදුරු කියන රෝගයට බය විය යුතු නැහැ”යැයිද වෛද්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

 

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞදි අරාබිය පාකිස්තානයෙන් දුරස්වෙයි

Next Post

ඩෙල්ෆ්ට් සැකකාර සමූහ ඝාතකයා පාපොච්ඡාරණයක… මිනී මැරූ පිහිය සහ ලේ තැවරුණු ඇඳුම් සොයා ගනී!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.