සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාම සාධක හමුදා රාජකාරිවල නිරතව සිටිය දී අනතුරට ලක්වුන එම්.අයි.17 යානයේ ගුවන් නියමුවා සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතයි…

by editor
ජනවාරි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ අනතුරකට ලක් වුණු සාම සාධක රාජකාරිවල නිරතව සිටිය දි අනතුරකට ලක් වුණු එම්.අයි. 17 ගුවන් යානයේ ගුවන් නියමුවා ඇතුළු 05 දෙනාම ආරක්ෂිත බවත්, මේ වනවිට සමහර මාධ්‍ය ධාරා ඔස්සේ ප්‍රචාරය වන ආකාරයට ඔවුන් ත්‍රස්තවාදී කණ්ඩායමකගේ ග්‍රහණයේ නොමැති බවත්, ගුවන් හමුදාව පවසයි.

මෙම වාර්තා ප්‍රචාරය වන්නේ සිද්ධි දෙකක් පටලා ගැනීමෙන් බව පැහැදිලි කරන ගුවන් හමුදාව  සෝමාලියාවේ ලෝක ආහාර සංවිධානයේ මෙහෙයුම්වල සම්බන්ධ වී සිටි ගුවන් යානයක්     මීට දින දෙකකට පෙර සිදුවූ  අනතුරත්, ඊයේ සිදුවූ     අනතුරත් සිද්ධි දෙකක් බව කියයි.

මේ වනවිට ශ්‍රී ලංකා හමුදාව සෝමාලියාවේ  සාම සාධක  හමුදා රාජකාරියේ යොදවා නොමැති බව ගුවන් හමුදාව තහවුරු කරයි.

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරියේ නිරතව ඇති ගුවන් හමුදා එම්.අයි. 17 වර්ගයේ හෙළිකොප්ටර් යානා තුනෙන් එක් යානාවක්  බ්‍රියා නගරයට ගුවන් සැතපුමු 140ක් ඊසානන දෙසට වන්නට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුමට අදාල භාණ්ඩ ප්‍රවාහනය කරන මෙහෙයුමක දී ඊයේ (12) උදෑසන 9.30ට පමණ අනතුරට පත් වී තිබිණි.

අධික දූවිලි සහිත අයහපත් තත්ත්වක් තුළ එම එම්.අයි. 17 වර්ගයේ හෙළිකොප්ටර් යානය ගොඩබෑමේ දී මෙම අනතුරු සිදුවී ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිදරව් වූයේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම අනතුරින් හෙලිකොප්ටර් යානයේ ගමන් ගත්   ගුවන් නියමුවන් සහ කාර්ය මණ්ඩලයේ පස් දෙනා හට කිසිම අනතුරක් සිදුවී නැති බවත් ඔවුන් සුරක්ෂිතව සිටින බවත්  ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ  නිවේදනය කළේය.

මෙම අනතුර සිදුවූ වහාම එයාර් මාෂල් උදේනි රාජපක්ෂ විසින් මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රාජකාරියේ නියුතු නිලධාරීන්ගෙන් සමන්විත සමීක්ෂණ මණ්ඩලයක් එම්.අයි.17 ගුවන් යානය සමග එම  ස්ථානය වෙත යොමු කර තිබිණි.

ගුවන් හමුදා මුලස්ථානයෙන් විශේෂ පරීක්ෂණයක් සඳහා නම් කළ මණ්ඩලයක් ද පත් කර තිබේ.

.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර රෝහලේ වෛද්‍යවරියන් ඇඳුම් මාරු කරනු රහසේ වීඩියෝ කළ සුළු සේවකයා අත් අඩංගුවට…

Next Post

එස්.අයි සිය දිවි හානිකර ගත්තා ද?… ආයුධ සිද්ධියක් හෙළිවීම වැලැක්වීමට ඝාතනය කළාද?… අධිකරණයේ දී දිගහැරෙන කතාව!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.