සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාමසාධක හමුදාවන්ට එරෙහි අපරාධ වෙනුවෙන් පෙනී සිටින්න මිතුරු කණ්ඩායමක්

by Lankasara News
දෙසැම්බර් 25, 2022 - Updated on දෙසැම්බර් 27, 2022
in පුවත්
Jayashanka
Share on FacebookShare on Twitter

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව වෙන කවරදාටත් වඩා අභියෝගාත්මක වී ඇති බවත්, සාමසාධක නිලධාරියාට පැවරී ඇත්තේ සාමය රැකීමට නොව අතිශයින් සතුරු ගැටුම් කලාපවල ශක්තිමත් ජනවරමක් ලබාගැනීමට බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් මහතා පවසයි.

එක්සත් ජාතීන්ගේ සාමසාධක සෙබළුන්ට එරෙහි අපරාධ සඳහා වගවීම පිළිබඳ මිතුරු කණ්ඩායම දියත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසීය. ප්‍රතිපත්ති ප්‍රවේශයන් හා තාක්ෂණික භාවිතය තුළින් වගවීම ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන මෙම කණ්ඩායමේ සම සභාපතිත්තවය දරන්නේ විදේශ කටයුතු අමාත්‍යවරයා ය.

මෙහිදී ඔහු සඳහන් කළේ සන්නද්ධ කණ්ඩායම්, ත්‍රස්තවාදීන් හා ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ කල්ලිවලට මැදිහත්වීම සාමසාධක හමුදා මෙහෙයුම්වලට අහිතකර ලෙස බලපා ඇති බවයි.

“සාම සාධක මෙහෙයුම්වල සේවය කරන එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් ඝාතනය කිරීම සහ ඊට එරෙහි සියලු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වගවීම ප්‍රවර්ධනය කරන ලෙස ඉල්ලා සිටිනවා..” ඔහු තවදුරටත් පැවසීය. UNSCR 2589 හි විධිවිධාන ක්‍රියාත්මක කිරීම සඳහා සාමාජික රටවලල විශේෂයෙන් හමුදාවේ සහ පොලිසියට දායක වන රටවල දේශපාලන කැමැත්ත මෙම කණ්ඩායම නියෝජනය කරන බව විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසීය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මේ අවස්ථාවට ඉන්දියාව සමඟල බංග්ලාදේශයල ඊජිප්තුවල ප්‍රංශයල මොරොක්කෝව සහ නේපාලය වැනි දායක රටවල් එහි සම සභාපතිවරුන් ලෙස සහභාගී විය.

Share69Tweet43
Previous Post

ජේඇන්ඩ්කේ’ සන්නාමය ලොව පුරා පතළ වේ

Next Post

නුවර කොටසක ජලය බැස යයි… අකුරණ තවමත් වතුරේ… නුවර පවුල් 227ක පුද්ගලයින් 1376ක් අවතැන්…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.