සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සාගතයක් එනවා කියනවානම්  කාටවත් දෙස් දෙවොල් නොතියා  තම තමුන් වගා  කරගන්න! – වෙළෙඳ ඇමති…

තෙල් පොහොර නැති නිසා එන සාගතයෙන් ගොඩ යන හැටි වෙළෙඳ ඇමති බන්දුල කියයි..

by editor
දෙසැම්බර් 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ආහාර හිඟයක්  පැමිණෙන බව පැවසේනම් එකිනෙකාට දෙස් දොවොල් තබා ගන්නවා වෙනුවට ජනතාවක් ලෙස කළ යුත්තේ තම තමන්ගේ ගෙවතුවල එළවළු වැවීම බව වෙළෙඳ ඇමති බන්දුල  ගුණවර්ධන පවසයි.

වගාව සඳහා පොඩි ඉඩමක් හෝ නොමැති නම් නිවාස තුළ   එළවළු  වගාව කළ යුතු බව ඇමතිවරයා  යෝජනා කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමිනි.

ඇමතිවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“කොළඹ දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අද (16)  රැස් වුනා. අපි යෝජනා කළා  කෘෂිකර්ම අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා තම තමන්ට අවශ්‍ය එළවළු වැඩි ප්‍රමාණයක් ගෙවතු වගා ලෙස දිස්ත්‍රික්කය තුළම වගා කරන   කඩිනම් ජාතික වැඩපිළිවෙළක් සකස් කරන්න.“

“ මොකද සිංහල අවුරුද්ද වනවිට ආහාර අහේනියක් එනවා කියලානෙ කියන්නෙ.    එවැනි අහේනියක් ඇති නොවන විදිහට එළවළු සඳහා ආහාර අතිරික්තයක් ඇති කරගන්න වගා සංග්‍රාමයක්  කෙටි කාලීනව පටන් ගැනීම තමයි විසඳුම වෙන්නේ.

වෙන විසඳුමක් නෑ.  හිඟයක් තියනවානම්  නිශ්පාදනය වැඩි කරන ක්‍රමවේදයක් තියෙන්න ඕන. රටවාසීන් ලෙස කාටවත්    දෙස් දෙවොල් තියාගෙන ඉන්නේ නැතිව තමන්ට තියන කුඩා ඉඩමක හෝ, ඉඩමක් නැතිනම් නිවසේ තැනක හෝ  වගාවක් කරන්න පුලුවන්.

හැබැයි ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය නිසි මගපෙන්වීමක් කරන්න වෙනවා.   වෙළෙඳ ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමතිලා 60කට රට යන්න ඩොලර් දුන්නේ වෙනම බැංකුවකින්දැයි රාජිත අසයි!

Next Post

රට තුළ සොයා ගත් එක් ඔමික්‍රෝන් ආසාදිතයෙක් කැසිනෝ ගහන්න පැමිණි විදේශිකයෙක්… ඔහු රටිනුත් ගිහින්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.