ඊයේ රාත්‍රි වනවිට දිවයිනෙන් වාරතා වූ සමස්ත ආදිතයන් සංඛ්‍යාව 368ක් බව රජය නිවේදනය කළේය.
ඒ අනුව ඊයේ දිනය වනවිට වාර්තාවන මුළු ආසාදිතයන් ප්‍රමාණය හාරදහස ඉක්මවා ගියේය. එම ගණන 4050කි.
පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයෙන් පමණක් ඊයේ ආසාදිතයින් 140ක් වාර්තා විය. රට පුර ධීවර වරායන්ගෙන් 24ක් වාර්තා විය.
වැදගත්ම දත්තය වන්නේ ඊයේ වාර්තාවුණු ආසාදිතයන්ගෙන් නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වන්නේ 37ක් පමණක් වීමය.
ඉතිරි 336ම වාර්තා වන්නේ සමාජයෙනි…