බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මදූෂ් ගැන සීඅයිඩිය වැඩ කළ හැටි සොයන්න විධිමත් පරීක්ෂණයක් කරන්න

by Lanka Sara Editor
ඔක්තෝබර් 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

මාකඳුරේ මධුෂ් මියයන මොහොත දක්වාම මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලය සමඟ කටයුතු කළ බවට සහ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී නිසි ලෙස ප්‍රශ්න කිරීමකට ලක්වී නොමැති බව අඟවමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයතු විසින් ප්‍රසිද්ධියේ මාධ්‍ය වෙත ලබාදුන් ප්‍රකාශය මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මධුෂ් භාරව ක්‍රියාකළ පොලිස් නිලධාරීන් සහ ඔවුන්ගේ කටයුතු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් එහි ප්‍රධානියාගෙන් ඉල්ලා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙවැනි විධිමත් පරීක්ෂණයකින් මධුස් සම්බන්ධයෙන් එවැනි විමර්ශණයක් සිදුවූයේද නැද්ද යන්න පිළිබඳව මෙන්ම ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටියදී ජාවාරම්වලට සම්බන්ධ වූයේද නැද්ද පිළිබඳව ඇත්ත නැත්ත හෙළිකර ගතහැකි වනු ඇති බවද ලංකාසරට අදහස් දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරියෙක් පැවසීය.

ඔහුට අනුව මාකඳුරේ මධුෂ්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටින අවස්ථාවේදී කිසිදු ජංගම දුරකථනයක් භාවිත කිරීමට ඉඩලබාදී නැති අතර ඔහු විසින් මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව සියලු විස්තර සහ ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

රැඳවුම් නියෝග මත සිටින මෙවැනි අපරාධකරුවකු සම්බන්ධයන් දෛනිකව ඔහුගේ ක්‍රියා කාලාපයන් ස්බන්ධයෙන් වාර්තා තැබිය යුතු වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ එලෙස ඔහු සම්බන්ධයෙන් එහි ගතකළ කාලය පුරා සියලු වාර්තා පවතින බවය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ෂානි අබේසේකර විසින් මෙම පුද්ගලයාගෙන් නිසි ලෙස විමර්ශණ සිදුනොකළ බව ප්‍රකාශ වුවද මධුෂ් ෂානි අබේසේකර මහතා එයින් ඉවත් කිරීටමෙන් පසුව ද වසරකට ආසනන් කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ රඳවාගෙන සිටි බවත් විධිමත් පරීක්ෂණයක් සිදුකළහොත් මේ සියල්ල පිළිබඳව තොරතුරු හෙලිකර ගතහැකි වනු ඇති බව මෙම නිලධාරියා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමස්ථ ආසාදිතයන් ගණන 4000 ඉක්මවයි… ඊයේ පමණක් 368යි… ඉන් 336ක් සමාජයෙන්….

Next Post

කට කතාවලට නොරැවටී මාළු කන්න… සෞඛ්‍යය අමාත්‍යාංශය කියයි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.