සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“සඳගල“ පුරාවස්තු හොර කල්ලියේ 02ක් අත්අඩංගුවට… කොල්ලය මෙහෙයවූ ඇමති පුතෙක් ගැනත් CIDය අවධානයෙන්…

මහනුවර පොලිසිය පරීක්ෂණ කරන තුරු නිදැල්ලේ සිටි සැකකරුවන් සියලු දෙනා නිවෙස්වලින් පලා ගිහින්...

by editor
ජනවාරි 9, 2023
in පුවත්
සොරකම් කිරීමට පෙර  පුරා ස්මාරකය සහ එය ගලවාගෙන ගිය පසු...

සොරකම් කිරීමට පෙර පුරා ස්මාරකය සහ එය ගලවාගෙන ගිය පසු...

Share on FacebookShare on Twitter

කීර්ති ශ්‍රී රාජසිංහ රජ මාලිගා පරිශ්‍රයේ තිබී සොරාගත්, ජනවහරේ සඳගල ලෙසින් පැනෙනා  පුරාවස්තුව  සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධව සැක පිට පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (08) රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේය.

මෙසේ අත්අඩංගුවට පත්වන්නේ දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ ඩබ්ලියු ශිරෝන් දුෂ්‍යන්ත (52) සහ මහනුවර හීරැස්ස ප්‍රදේශයේ පදිංචි ඩී.කේ. ප්‍රසාද් සංජීව නැමැති පුද්ගලයින් දෙදෙනාය. මෙම පුරාවස්තුව මහනුවර සිට කොළඹ ප්‍රදේශයට ලොරි රථකයින් ප්‍රවාහනය කර ඇත්තේ ඔවුන් විසින් බව අනාවරණය කරගෙන ඇත.  ඔවුන් දෙදෙනා පුරාවස්තුව පටවාගෙන ගිය ලොරි රථය ද පොලිස් භාරයට ගෙන ඇත.

කෑගල්ල මුලගොඩ ප්‍රදේශයේ සැඟවී සිට පසුව කෑගල්ල පොලිසියට භාරවීමෙන් අනතුරුව මෙම පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධිය පිළිබඳව විශාල තොරතුරු ප්‍රමාණයක් අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වේ.

දුරකථන ජාල පරීක්ෂාවෙන් සහ සීසීටීවී දර්ශන විමර්ශනයෙන් අනතුරුව මේ සිද්ධියට සම්බන්ධ නුවර ප්‍රබල ඇමතිවරයෙකුගේ පුතෙක් සම්බන්ධවත් තොරතුරු අනාවරණය කරගැනීමට ු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  හැකි වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිද්ධියට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථය හිමි පුද්ගලයා මෙන්ම මේ පුරාවස්තු කොල්ලකරුවන්ට ආරක්ෂාව සපයමින් යතුරු පැදියකින් පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ද නිවෙස් හැර පලාගොස් ඇතැයි විමර්ශන ආරංචි මාර්ග කියයි.

එමෙන්ම පුරාවස්තුව කුඩණ්ඩසාල උඩමළුව භූමියෙන් ගලවාගෙන පැමිණි බූම් ට්‍රක් රථයේ රියදුරු ද නිවසින් පලා ගොස් ඇත.

කොල්ලයට සම්බන්ධ සියලු දෙනාම හඳුනාගෙන වාර්තා කර තිබියදීත් මහනුවර පොලිසිය යටතේ විමර්ශන සිදුකරන විට නිදහසේ හැසිරෙමින් සිටි මෙම පුද්ගලයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පරීක්ෂණ භාර දුන් පසු මෙසේ පලා ගොස් ඇති බව ද හෙළි වී තිබේ.

දුරකථන ජාල සහ සීසීටීවී දර්ශන පරීක්ෂාවෙන් හඳනාගත් මෙම කොල්ලය පසුපස සිටින ඇමති පුත්‍රයා සම්බන්ධව දැඩි අවධානයකින් යුතුව සිය පරීකෂණ කටයුතු සිදුකරන බව ද විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.

දැනට සිදුකර ඇති විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ මෙම පෞරාණික කැටයම් සහිත ගල් කුට්ටිය තුළ මුතු මැණික් සඟවා ඇතැයි උපන් මිත්‍යා විශ්වාසයක් මත එය පැහැරගෙන ගොස් ඇති බවය. මේ වනවිට එය විනාශ කර තිබීමේ අවදානමක් ගැනද විමර්ශන අංශ සැක පහළ කරයි.

මේ අපරාධය සම්බන්ධව සියලුම තොරතුරු තිබිය දී එය හිතා මතා නීතිය ක්‍රියාත්මක කිරීම පැහැර හැරිය පොලිසිය මේ පුරාවස්තු සංහාරයට පුරාවස්තු හොරුන්ට හා සමානවම වගකිව යුතු බවට මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු පාර්ශවයෙන් චෝදනා එල්ලවෙමින් ඇත.

මේ ලිපියත් බලන්න….

 

කොල්ල කෑ කළ සඳගල – නුවර ප්‍රබල දේශපාලකයෙකුගේ පුතාගේ ගෙදර?

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහා නායක හිමිවරුන්ට සහ සංඝරත්නයට ගරු කිරීමක් ලෙස පත්තිරුප්පු ආකෘතිය කඩා ඉවත් කළා…

Next Post

මිනිස් ජාවාරම් කරුවන්ට රැවටුන ලාංකිකයින් 38ක් ඉන්දියාවේ රැඳවුම් කඳවුරක සිට උපවාසයක් අරඹයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.