කොල්ල කෑ කළ සඳගල – නුවර ප්‍රබල දේශපාලකයෙකුගේ පුතාගේ ගෙදර?

කුණ්ඩසාලයේ උඩමලුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබී සොරකම් කරන ලද ඓතිහාසික “සඳගල“ මහනුවර ප්‍රදේශයේ ප්‍රබලතම දේශපාලකයකුගේ පුත්‍රයකුගේ මෙහෙවීමෙන් කොළඹට තදාසන්න ප්‍රදේශයේ ස්ථානයක් වෙත ප්‍රවාහනය කර ඇති බවට තොරකුරු අනවරණය වී ඇතැයි මහනුවර පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. සඳගල ලෙස ජන වහරේ පැමිණි මෙම පුරාවස්තුව ක්‍රිස්තු වර්ෂ 1707 සිට 1739 දක්වා මහනුවර කුණ්ඩසාලේ රාජධානිය කොටගෙන වසර 32 ක් … දිගටම කොල්ල කෑ කළ සඳගල – නුවර ප්‍රබල දේශපාලකයෙකුගේ පුතාගේ ගෙදර? කියවන්න