සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොල්ල කෑ කළ සඳගල – නුවර ප්‍රබල දේශපාලකයෙකුගේ පුතාගේ ගෙදර?

by editor
ජනවාරි 4, 2023
in පුවත්
sandagala

සොරකම් කළ දැවැන්ත පුරා ස්මාරකය... සොරකම් කිරීමට පෙර

Share on FacebookShare on Twitter

කුණ්ඩසාලයේ උඩමලුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබී සොරකම් කරන ලද ඓතිහාසික “සඳගල“ මහනුවර ප්‍රදේශයේ ප්‍රබලතම දේශපාලකයකුගේ පුත්‍රයකුගේ මෙහෙවීමෙන් කොළඹට තදාසන්න ප්‍රදේශයේ ස්ථානයක් වෙත ප්‍රවාහනය කර ඇති බවට තොරකුරු අනවරණය වී ඇතැයි මහනුවර පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සඳගල ගෙනියන හොරු… ඩිෆෙන්ඩර් රථය සහ බූම්ට්‍රක් රථය සීසීටීවී කැමරාවල පෙනුන ආකාරය…

සඳගල ලෙස ජන වහරේ පැමිණි මෙම පුරාවස්තුව ක්‍රිස්තු වර්ෂ 1707 සිට 1739 දක්වා මහනුවර කුණ්ඩසාලේ රාජධානිය කොටගෙන වසර 32 ක් පමණ  රජකළ අවසන් සිංහල රජු වන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ මාලිගය පිහිටි කුණ්ඩසාලේ උඩමළුව පුරාවිද්‍යා  රක්ෂිතයේ තැන්පත් වී තිබිණි.

මේ සොරකම පිළිබඳව සියලු තොරතුරු මේ වනවිට අදාළ විමර්ශන අංශ සහ පුරා විද්‍යා බලධාරීන් විසින් අනාවරණය කර ගනු ලැබ තිබේ.

මෙම සොරකම සඳහා ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක්, බූම් ටුක් රථයක් සහ තවත් ට්‍රක් රථයක්ද යතුරු පැදි දෙකක් ද භාවිත කර ඇත.

මෙම වාහන පිළිබඳව මේ වනවිට සියලු තොරතුරු අනාවරණය වී ඇතැයි විමර්ශන අංශ කියයි. එම තොරතුරුවලට අනුව පසුගිය දෙසැම්බර් 13 වැනිදා රාත්‍රියේ එම සඳගල පුරා විද්‍යා රක්ෂිතයෙන් ඉවත් කරවාගෙන පසුදා වනවිට කුණ්ඩසාලේ මහවත්ත ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් ඇත. එම නිවස මේ සොරකම සඳහා පැමිණි ඩිෆෙන්ඩර් රථය හිමිකරුගේ බව ද හෙළි වී තිබේ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සොරකම සඳහා කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වේ.
දුරකථන ජාල පරීක්ෂාවෙන් සහ සීසීටීවී දර්ශන නිරීක්ෂණයෙන් මේ පුරාවිද්‍ය අපරාධය සම්බන්ධව තොරතුරු රැසක් හෙළි වී ඇත.

පුරාවස්තු සොරකමට පසුදා මේ සොරකම පසුපස ඉන්නා ප්‍රධාන චරිතයක් බවට සැක කරන දේශපාලකයා ගේ පුත්‍රයාගෙන් පුරාවස්තුව නිවසේ තබාගෙන සිටි ඩිෆෙන්ඩර් රථ හිමිකරුට දුරකථන ඇමතුමක් ලැබී තිබේ. විමර්ශනවලදී හෙළිව ඇත්තේ ඊට පසුදා එනම් දෙසැම්බර් ම 15 වැනිදා මෙම දේශපාලකයාගේ පුත්‍රයා මෙම සැකකරුවන්ගේ නිවසට පැමිණ ඇති බවය.

එදිනම මෙම පුරා විද්‍යා ස්මාරකය ලොරියක පටවා එම නිවසින් පිට කර ඇත. එය අදාළ දේශපාලක ප්‍රතුයාගේ මෙහෙයවීම මත කොළඹ ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වේ.

මේ වනවිට ප්‍රධාන සැකකරුවන් සියල්ල හඳුනාගෙන ඇතත් ඔවුන් සම්බන්ධයෙන් මහනුවර පොලිසියේ අකාර්යක්ෂම විමර්ශන ක්‍රියාදාමය හේතුවෙන් අදාල විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවට පැවරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.

දැන් සිද්ධිය සම්බන්ධ ඉදිරි පියවර ගනු ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙනි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහනුවර පොලිසිය ඇහැරෙයි… නුවර ප්‍රබල දේශපාලකයෙකුගේ ගෝලයෙකුට හිමි ගණිකා මඩම් දෙකක් වටලයි!

Next Post

ජනපති රනිල් පළාත් පාලන මැතිවරණ කටයුතුවලින් ඉවත් වෙයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.