බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“සන්සෙට් ෆයිර්” ලැව් ගින්නෙන් හොලිවුඩයත් ගිනි ගනී ද?…

by editor
ජනවාරි 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ක්‍රිස්ටල් හේස්
Role,ලොස් ඇන්ජලීස් සිට – බීබීසී –

හොලිවුඩ් නගරයේ තදාසන්න ප්‍රදේශය ඝන දුමාරයෙන් වැසී ගොස් තිබේ. වීදි දෙපස පිහිටි උස් තල් ගස්වල මුදුන් පවා නොපෙනෙන තරම් ය.

ගින්න සමීපයේ ඇති වීදි මුළුමනින් ම පාහේ ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබේ. ජනතාව හුස්ම ගැනීමට හැකි වන පරිදි මුහුණු ආවරණය කිරීමට ස්වෙට්ෂර්ට්ස් භාවිත කරති.

සිදුවන දේ සිතා ගැනීමට නොහැකි වූ ඇතැමෙකු සිටින්නේ නිදි ඇඳුමිනි.

‘සන්සෙට් ෆයර්’ ලෙස නම් කර ඇති මෙම ලැව් ගින්න බදාදා එරට වේලාවෙන් සවස 6:00 හටගත් අතර, ඉන් හොලිවුඩයේ බොහෝ ප්‍රදේශ ඝන දුමාරයකින් වැසී ගියේ එහි සිටින ජනතාව වෙත ඉවත් කිරීමේ නියෝග නිකුත් කිරීමට ද බල කරවමිනි.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

හොලිවුඩය හරහා රිය පදවා ගිය මට දැකගත වූයේ බොහෝ අතට අහුවන බඩු බාහිරාදිය රැගෙන තම නිවෙස්වලින් පළා යන ආකාරය යි.

මා මෝටර් රථය නතර කළ අවස්ථාවේ ඇතැමෙක් බියෙන් සහ කනස්සල්ලෙන් මා වෙත ප්‍රතිචාර දැක්වූහ.

“ඔයා මේ ඇවිල්ලා ඉන්නේ මිනිස්සුන්ට උදව් කරන්න ද? මම කොහේ යන්න ද?” මා මෝටර් රථයෙන් බසින අවස්ථාවේ ඇනා වෝල්ඩ්මන්  ඇසුවාය.

ආරක්‍ෂිත කොහේ ද?

ඇනා වෝල්ඩ්මන් ඇගේ සුනඛයින් තිදෙනා සමග…

අපට ඉහළින් සයිරන් නාදයක් ඇසුණු අතර හෙලිකොප්ටරයක තටු වේගයෙන් කැරකෙන ශබ්දය ද ඇසිණි.

මා ඇයට ආරක්ෂිත ප්‍රදේශයකට යාමට උදව් කළ අවස්ථාවේ ඇය මා හා පැවසුවේ, ඇය ඇගේ සුනඛයින් ඇවිදිමින් සිටි බව ත් අධික දුමාරයක ගන්ධයක් පැමිණි විට ඒ අසල වෙළෙඳසලක් අසල නතර වීමට සැලසුම් කළ බව ත් ය.

යළි නිවස බලා ගිය ඇය ජනෙල්වලින් පිටත බැලූ විට ඇය දුටුවේ හොලිවුඩ් හිල්ස් දෙස සිට පැමිණි ගින්න ඇයගේ නිවස අසලට වේගයෙන් පැමිණෙන ආකාරයයි.

ඇය ඇයට හැකි දේ බහා ගත්තා ය: ආහාර, ඇඳුම්, බ්ලැන්කට්, ඇගේ කුඩා සුනඛයින් තිදෙනා සඳහා ආහාර.

“මට මේක විශ්වාස කරන්න බෑ,” ඇය පැවසුවේ වෙහෙසට පත් වූ ස්වරයකිනි.

26 හැවිරිදි මෙකෙයිලා ජැක්සන් තම දෙහැවිරිදි පුත් රමාරි වීදියක කෙළවරක තබාගෙන ඔවුන් යාමට වාහනයක් එනතුරු බලා සිටියා ය. ගිනිගැනීමේ තර්ජනයට ලක්ව ඇති නිවාස නොමැති පිරිස් දිවිගෙවන තාවකාලින නවාතැන්පොළක සිටියදී ඔවුන් මුදා ගැනිණි.

“එයාලා අපිට කිව්වේ එලියට බැහැලා යන්න කියලා,” ඇය මා හා පැවසීය.

තමා වැඩි වශයෙන් උදව් උපකාර ලැබෙන හොලිවුඩ් උසස් පාසල වෙත යන යමින් සිටි බව ඇය පැවසුවා ය.

හොලිවුඩයේ ‘වෝක් ඔෆ් ෆේම්’ ඇතුළු සුප්‍රසිද්ධ ස්ථාන ඇති හොලිවුඩ් බුලෙවාර්ඩ් වැනි ගින්න අභිමුව ඇති බොහෝ මාර්ගවල දැඩි මාර්ග තදබදයක් පවතී.

ඇතැමෙක් ගිනින්නෙන් මිදීමේ ආරමුණින් මාර්ගයේ වැරදි පැත්තේ පවා රිය පදවති.

ගිනිදැල් බුර බුරා නැගෙන ආකාරය අසල ඇති අධිවේගී මාර්ගවල සිට දැකි ය හැකි ය.

එසේ වුව ද නගරය මායිමට වන්නට කිසිත් නොවුණු පරිදි ය. ජනතාව රාත්‍රී ආහාරය ගනිමින්, සාප්පු සවාරි යමින් සන්ධ්‍යා කාලයේ කටයුතුවල නිරත වෙති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අඩු පොලී ණය දුන්නට ගන්න විදිහක් නෑ… ව්‍යාපාර කඩන් වැටුන අපි වැඩි දෙනෙක් බැංකුවල ක්‍රිබ් එකේ… සුළු හා මධ්‍යපාරිමාන සහල් මෝල් හිමියන්ගේ ඇත්ත කතාව…

Next Post

වෙනස්වන තෛපොංගල්….

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.