බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අඩු පොලී ණය දුන්නට ගන්න විදිහක් නෑ… ව්‍යාපාර කඩන් වැටුන අපි වැඩි දෙනෙක් බැංකුවල ක්‍රිබ් එකේ… සුළු හා මධ්‍යපාරිමාන සහල් මෝල් හිමියන්ගේ ඇත්ත කතාව…

by editor
ජනවාරි 12, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

වී මිලදී ගැනීමට රජය විසින් සුළු හා මධ්‍යපරිමාණ වී මෝල් හිමියන්ට ණය ලබා දීම ඉතාම ප්‍රශස්ථ තීරණයක් නමුත් බිඳ වැටුන ව්‍යාපාර සහිත අතිමහත් වූ  මෝල් හිමියන් පිරිසක් බැංකුවල ණය ගෙවා ගත නොහැකිව අසාධු ලේඛණගතව සිටිනා බැවින් එම ණය මුදල ලබා ගැනීමට නොහැකි අභාග්‍ය සම්පන්න තත්ත්වයකට පත් වී ඇතැයි පොලොන්නරුවේ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියෝ අද (12) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළහ.

ඔවුන් පවසන්නේ රජයේ ප්‍රවේශය ඉතාම නිවැරදි බවය. සහල් අර්බුදය විසඳීම සඳහා එකම විසදුම සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් යලි නගා සිටුවීම පමණක් බවය. එහෙත් බිඳ වැටුණ ව්‍යාපාර සහිත සුළු හා මධ්‍යපරිමාන සහල් මෝල් හිමියන් යළි ගොඩගැනීම සඳහා බැංකු විසින් අසාධුලේඛණගත කර සිටින පිරිසටත් පත්ව ඇති ව්‍යසනයෙන් ගොඩඒම සඳහාවත් ජනාධිපතිවරයා මැදිහත් වී මෙම ණය මුදල ලබා දීමට කටයුතු කරන ලෙසය.

පොලොන්නරුවේ පැවති මාධ්‍ය හමුව අමතමින්
පොළොන්නරුව දිස්ත්‍රීක් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ ලේකම්, ආර්.එම්.එම්. අබේසිංහ බණ්ඩාර රාජපක්ෂ මෙලෙස කීවේය.

“රජය විසින් අපේ රටේ මේ පැන නැගිලා තියෙන සහල් අර්බුදය විසදීම සඳහාත් අපේ රටේ තියෙන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් නගා සිටුවීම සදහාත් ඉතාම ප්‍රශංසනීය පියවර රැසක් අරගෙන තියෙනවා. ඒ පිලිබදව අපි සතුටු වෙනවා,

මොකද මේ රටේ මේ ඇති වෙලා තියෙන සහල් අර්බුදයට විසඳුම් ලබාගත හැක්කේ අපේ රටේ තියෙන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් නගා සිටුවමින් ඔවුන් මේ රටේ සහල් නිෂ්පාදනයට වැඩිපුර දායකත්වයක් ලබා ගත්තොත් පමණයි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එහෙම නැතිවුනොත් හැමදාම සහල් මාෆියාවන් ගැන කතා කර, කර ඉදිමින් පිටරටින් සහල් අරන් ඇවිත් අපේ රටේ ජනතාවට කන්න දෙන්න තමයි වෙන්නෙ. ඒ නිසා මේ සහල් ගැටලුවට විසදුම් තියෙන්නෙ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ළඟ පමණයි.

ඒ නිසා සුළු හා මධ්‍ය පර්මාණ වී මෝල් හිමියන්ගේ ව්‍යාපාර කඩා වැටීමට හේතු හා ඔවුන්ට තමන්ගෙ ව්‍යාපාර කරගෙන යන්න බලපා ඇති ප්‍රශ්න පිලිබවද පසුගිය කාලය පුරාවට ජනාධිපතිවරයා සමග මෙන්ම ඒ සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන අමාත්‍යවරුන් හා රජයේනිළධාරීන් එක්ක සාකච්ඡා ගණනාවක් කලා.

ඒවායේ මතුවුනු ගැටලුත් එක්ක කඩා වැටී ඇති සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් යලි නගා සිටිවීම සදහා මේවනවිට පියවර අරගෙන තියෙනවා.

ඒකෙ එක් දෙයක් විදිහට මේ 2024/2025 යල් කන්නයේ ගොවීන්ගෙන් වී මිළදී ගැනීම සඳහා රජය විසින් 7%ක් වැනි අඩු පොලියකට සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත ඔඩපන ණය ලබා දෙන්න කටයුතු යොදල තියෙනවා.

නමුත් ඒ ණය ලබා දීමට බලාපොරොත්තුවන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් බොහෝ දෙනෙකුගෙ ව්‍යාපාර තියෙන්නේ අර්බුදයක. පසුගිය වකවානුවේ සිද්ධ වෙච්චි අසාධාරණ හැසිරීම් එක්ක ව්‍යාපාර කඩාගෙන වැටිලා බැංකු සමග සාධනීය ගනුදෙනු කරන්න බැරි වෙලා හිටියේ ඒ නිසා ගොඩ දෙනෙක් බැංකුවල ක්‍රිබ් එකට අහුවෙලා ඉන්නෙ.

ඒ ක්‍රිබ් එකේ ඉන්න කිසිම කෙනෙකුට බැංකුවලින් ණය දෙන්නේ නෑ. ඒකනෙ රෙගුලාසිය. ඒ තත්ත්ව ඇතුළෙ රජය විසින් අඩු පොලියට ගොවීන්ගේ ව් මිළදි ගන්න දෙන ණය අපි බොහෝ දෙනෙකුට ගන්න බෑ. මේ ණය දෙනවා නම් අපට අපි වැටිලා ඉන්න අගාධයෙන් ගොඩ එන්න පුලුවන්. බැංකුවල ණය ගෙවා ගන්න හැකි ආර්ථිකයක් හදා ගන්න, විශ්වාසනීය ව්‍යාපාරිකයින් ලෙස කටයුතු කරන්න බැරි වෙලා තියනවා. මේ වෙනකොටත් අපි බොහෝ දෙනෙකුට බැංකුවලින් දන්වලා එවලා තියනවා මේ ණය ගන්න බෑ කියලා.

ඒ නිසා බැංකුවක ක්‍රිබ් එකට අහුවෙලාද කියල බලන්නෙ නැතුව අපේ ව්‍යාපාර කරගෙන යන දිහා හරි බලලා අපිට යම් සහනයක් ලබා දීලා මේ යල් කන්නයේ ගොවීන්ගෙන් වී අස්වනු මිලදී ගන්න අපිට අවස්ථාව සලසා දෙන්න කියල ජනාධිපතිතුමාගෙන් හා රජයෙන් අපි ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

අපි හිතනවා ජනාධිපතිතුමා අපි පත්වෙලා තියෙන අසරණ තත්වය පිලිබඳව වටහා ගනී කියලා. මේ ප්‍රශ්ණ විසඳන්න කටයුතු කරාවි කියලා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින 04 තුළ අවසන් කිරීමට ජනපති මැදිහත්වෙයි!

Next Post

“සන්සෙට් ෆයිර්” ලැව් ගින්නෙන් හොලිවුඩයත් ගිනි ගනී ද?…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.