fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් කේවල් කරද්දී රනිල් ජනපති හමුවේ… මීට සුලු වෙලාවකට පෙර විශේෂ සාකච්ඡාවක්!

දින 7 ago
in පුවත්
435 4
0
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර තීරණාත්මක හමුවක් මීට සුලු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයේ දී  පැවැත් වී තිබේ.

මෙම  හමුව පවත්වන්නේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  ජනාධිපතිවරයා ඉවත් විය යුතුය යන දැඩි ස්ථාවරය මත හිඳගෙන නව ආණ්ඩුව සඳහා කේවල් කරමින් සිටිය දීය.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා හමුවන්නේ පොහොට්ටුවේ ප්‍රබලයින්, ස්වාධීන මන්ත්‍රීවරුන් මෙන්ම සමගි ජන බලවේගයේ පිරිසක් ද අන්තර්වාර පාලන රජයේ අගමැති ධුරය භාරගන්නා ලෙස  ඉල්ලීම් කරමින් සිටිය දී ය.

එමෙන්ම එම ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් හිටපු අගමැතිවරයා විසින් දක්වා ඇති අවස්ථාවක ජනාධිපතිවරයාගේ ආරාධනාව පිට මෙම හමුවීම පැවැත්වීම විශේෂිතය.

උද්ගතව ඇති වත්මන් තත්ත්වය සහ ඒවාට විසඳුම් සෙවිය යුතු ආකාරය ගැන ඇතිවූ මෙම සාකච්ඡාවේ දී රට අරාජික නොකර ක්ෂණික විසඳුම් සොයාගත යුතු අවස්ථාවක රට පසුවන බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.

නව ආණ්ඩුව සඳහා විපක්ෂයට කර ඇති ආරාධනාව සඳහා පිළිගත හැකි එකඟතාවයක විපක්ෂය නැති බව එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

මේ තත්ත්වය තුළ බොහෝ විට නව අන්තර්වාර රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ වැඩ භාරගනු ඇති බවට දේශපාලන ආරංචි  අංශ විශ්වාසය පල කරයි.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

අරාජික රටක තුන්වන දවස…  හදන ආණ්ඩුව ගැන අදත්  පක්ෂ නායකයන්ගේ එකඟතාවයක් නෑ…

Next Post

රට ගිනි තැබීමට පාදක වුණු මුල් සිද්ධිය පක්ෂපාතීත්වයකින් තොරව හෙලා දකිනවා – ජනපති

Related Posts

අත්‍යාවශ්‍ය සේවා සපයන ඉන්ධන පිරවුම්හල් 66කට පොලිස් ආරක්ෂාව දෙන්න – පොලිස්පති!

මැයි 18, 2022

තමුසෙට කියන්නේ රටේ ජනාධිපති.. ඕක නවත්තනවා. “ ජනපති ඩී අයිජී තෙන්නකෝන්ට කෑ ගැහුවා – වෛද්‍ය රමේෂ් පතිරණ

මැයි 18, 2022

සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.

මැයි 18, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අත්‍යාවශ්‍ය සේවා සපයන ඉන්ධන පිරවුම්හල් 66කට පොලිස් ආරක්ෂාව දෙන්න – පොලිස්පති!
  • තමුසෙට කියන්නේ රටේ ජනාධිපති.. ඕක නවත්තනවා. “ ජනපති ඩී අයිජී තෙන්නකෝන්ට කෑ ගැහුවා – වෛද්‍ය රමේෂ් පතිරණ
  • සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.
  • අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….
  • මොරටුවේ සමන්ලාල් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

ජනප්‍රිය පුවත්

  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටුවන් නිරුවත් කළ පොලිස්පතිගේ වාර්තාව මෙන්න!

    379 shares
    Share 152 Tweet 95
  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටු මන්ත්‍රීවරු නිරුත්තර කළ පොලිස්පතිගේ හෙළිදරව්ව…

    3565 shares
    Share 1426 Tweet 891
  • මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

    172 shares
    Share 69 Tweet 43
  • පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

    172 shares
    Share 69 Tweet 43
  • පොහොට්ටු මැරයන්ගේ ගෝල් ෆේස් ගමන වලකනු එපා යැයි  DIG චන්ද්‍රකුමාරට ඉහළින් දුරකථන ඇමතුමක්!..

    172 shares
    Share 69 Tweet 43
  • ඉන්දික අනුරුද්ධගේ සහ ඩී. වීරසිංහගේ මැරකමට එරෙහිව පාර්ලිමේන්තු ජනමාධ්‍ය සංසදය පොලිසිය යයි!

    218 shares
    Share 87 Tweet 55

Highlights

අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….

මොරටුවේ සමන්ලාල් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

සමාවෙන්න හෙටත් පෙට්‍රල් නෑ – ඇමති කියයි

කාලගුණය හරට හිටී…. ගෑස් බෑම නවතී… පෝලිම්වල නොසිට ගෙවල්වලට යන්නැයි ලිට්‍රෝ කියයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අත්‍යාවශ්‍ය සේවා සපයන ඉන්ධන පිරවුම්හල් 66කට පොලිස් ආරක්ෂාව දෙන්න – පොලිස්පති!

by editor
මැයි 18, 2022
0

අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන හා රථ...

තමුසෙට කියන්නේ රටේ ජනාධිපති.. ඕක නවත්තනවා. “ ජනපති ඩී අයිජී තෙන්නකෝන්ට කෑ ගැහුවා – වෛද්‍ය රමේෂ් පතිරණ

by editor
මැයි 18, 2022
0

ගාලු මුවදොර පිටියට පසුගිය නම වෙනිදා...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist