අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපේ අඩිපාරේ යන පාකිස්ථානය

by Lanka Sara Editor
මැයි 11, 2022 - Updated on ජූනි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාකිස්ථානයේද විදේශ සංචිත මේවන විට සීඝ්‍රයෙන් පහළ යමින් පවතින අතර ඒ අනුව එරට තුලද ශ්‍රී ලංකාවට සමාන දරුණු ආර්ථික අවපාතයක් නිර්මාණය වී ඇති බවට වාර්තාවේ.

ඒ අනුව පසුගියදා පත්වූ නව පාකිස්ථාන ආණ්ඩුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අමුදලේ සහය පැතීමටද තීරණය කර ඇති අතර චීනය සහ සෞද්ධි ආරබිය වෙතද සිය සංචිත ඉහළ දමා ගැනීමට යොමුවීමට නියමිත බවද බි්‍රතාන්‍යයේ ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට සමානම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්ථානය තුල පවතින අරමුදල් හිඟය හේතුවෙන් එරට විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම සඳහා ගල් අඟුරු හෝ ස්වාභාවික වායු විදේශයන්ගෙන් මිලදී ගැනීමට නොහැකි වී තිබේ. ඒ අනුව මේවන විට පාකිස්ථානය තුලද විදුලි සැපයීම අඩපන වී ඇති අතර නිවාස සහ කාර්මානශාලාවලට විදුලි බලය සැපයීම ඇණහිටී තිබේ.

ඒ අනුව පාකිස්ථානය සතු විදේශ සංචිත ප්‍රමාණය මසකට පමණක් එරටට අවශ්‍ය ආනයන ගෙන්වීමට තරම් ප්‍රමාණවත් වන බවද නවතම සංඛ්‍යාලේඛණ වලින් අනාරවණය වේ. මේ අතර එරට අයවැය පරතරයද සීඝ්‍රයෙන් ඉහළගොස් ඇති අතරම එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.8ක අගයක පවතින බවටද වාර්වේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

පාකිස්ථානයේ හිටපු ජනාධිපති ඉම්රාන් ඛාන් දැඩි චීන හිතවාදී ප්‍රතිපත්තියක් ගෙනගයි අතර දැඩි දූෂණ ව්‍යාපෘති රැසක් එම කාලය තුලදී ක්‍රියාත්මක විය. එහෙත් ශ්‍රීලංකාව තුල මෙන්ම පාකිස්ථානය තුලද දැඩි ආර්ථික අවපාතයක් නිර්මාණය වූ විට චීනය යම් ආකාරයකට නිහඬ ප්‍රතිපත්තියක් ගෙනයන අයුරු මේවන විට දැකගැනීමට හැකිවේ.

Share69Tweet43
Previous Post

සජිත් කේවල් කරද්දී රනිල් ජනපති හමුවේ… මීට සුලු වෙලාවකට පෙර විශේෂ සාකච්ඡාවක්!

Next Post

රට ගිනි තැබීමට පාදක වුණු මුල් සිද්ධිය පක්ෂපාතීත්වයකින් තොරව හෙලා දකිනවා – ජනපති

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.