සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ශානි රාජකාරිය හරියට කිරීම නිසා අපිටත් හානි වුණා”

චම්පිකගේ කතාවට ෆොන්සේකාත් සාක්කි

by Lanka Sara Editor
දෙසැම්බර් 4, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා පිළිබඳ රජය වැරදි චිත්‍රයක් මවා ඇති බවත් එම නිලධාරියා ඉහළින් එන නියෝග අනුව නීති ක්‍රියාත්මක කළ නිලධාරියකු බවත් හිටපු අමාත්‍ය චම්පික රණවක ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිටින කාලයේ වර්තමාන ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්ව සිටින කාලයේත් ඔවුන්ගේ විධානයන්ට අනුව ශානි අබේසේකර කටයුතු කළ බවත් හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ඊට සම්බන්ධ වී කටයුතු කළ බව චම්පික රණවක මන්ත්‍රිවරයා ඊයේ අයවැය විවාදයේදි සිහිපත් කළේය.

චම්පික රණවක මන්ත්‍රිවරයා එසේ ප්‍රකාශ කරද්දී ඊට ඌණ පූරණයක් එක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙසේ ප්‍රකාශ කළේය.

“මම බලහත්කාරයෙන් අත්අඩංගුවට ඇදගෙන ගිය දවසේ මහතා මගේ බිරිඳගෙන් ප්‍රශ්න කිරීම සඳහා සී.අයි.ඩී එක රෑ දහයට තමයි අරන් ගිහින් තිබුණේ ඇය පසුදා පාන්දර හතර වෙනකල් ප්‍රශ්න කරලා. ඒ සියල්ල කළේ ශානි අබේසේකර ඔහු එදත් පවතින රජය කියන දේවල් කළා.“ යයි පැවසීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම කතාවේදී මහජන ආරක්ෂාව පිළිබඳව පත් වූ නව අමාත්‍යවරයාගේ පස ක්‍රියාකලාපයන් සම්බන්දයෙන් ප්‍රසාදය පළ කළ චම්පික රණවත අමාත්‍යවරයා, අද්මිරාල් සරත් වීරසේකර මහතා නාවික හමුදා නිලදාරියකු වශයෙන් මෙනම් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් සහ රටේ ඒකීය භාවය සම්බන්ධයෙන් ක්‍රියා කළ අපක්ෂපාතී සහ වගකීම් සහගත ස්වභාවයෙන්ම අමාත්‍ය ධුරයේද කටයුතු කරනු ඇතයි තමන් බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පරන්තන්හිදී හමුවූ ක්ලෝමෝ බෝම්බය ගෙන ගිය දමිල යුවළට රුපියල් පනස්දාහක් ගෙවලා

Next Post

සෞඛ්‍ය අමාත්‍යංශ අධ්‍යක්ෂගෙන් බන්ධනාගාර කටයුතු බැලීම ඉවත් කරයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.