අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය සැපයුම් පද්ධතිය යළි බිඳ වැටීමේ අවදානමක්… රජය ඖෂධ සැපයුම්කරුවන්ට බිලියන 08ක් පොළු තියලා!

by editor
ජූලි 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

පසුගිය කාල සීමාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකය විසින් මිලදී ගන්නා ලද ඖෂධ වෙනුවෙන් මේ දක්වා සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති ණය මුදල රැපියල් මිලියන 8152, ( රුපියල් අටසිය පහළොස් කෝටි, දහ නව ලක්ෂ හැත්තෑ හතර දහස් හාරසිය පනස් දෙකක් හෙවත් දල වශයෙන් බිලියන 8.16 ) ආසන්න බව වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී විජේසූරිය විසින් නිකුත් කොට ඇති ලිපියක් මගින් සනාථ වේ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදුකරන ලද විමසීමකට අනුව පිළිතුරු ලබාදෙමින් වෛද්‍ය සැපයුම් ඒකකය මෙම ලිපිය නිකුත් කොට ඇත.

අපේ රටේ වාර්ෂික ඖෂධ මිලදීගැනීමේ ඇස්තමේන්තුව ආසන්න වශයෙන් රුපියල් බිලියන හැටකට ආසන්න වන අතර පසුගිය කාලසීමාව මුළුල්ලේ අක්‍රමවත් අන්දමින් ඖෂධ මිලදී සිදුවීම නිසා මේ අන්දමට අතිවිශාල ණය ප්‍රමාණයක් ගෙවීමට සිදුව ඇති බව පෙනී යන බවත් මෙම ණය මුදල් ගෙවනතුරු වෛද්‍ය සැපයුම් පද්ධතියට පෙර සැපයුම්කරුවන්ගෙන් ඖෂධ ලබා ගැනීමේ දුෂ්කරතා මතුවිය හැකි බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පෙන්වා දෙයි.

මෙම හිඟ මුදල් හැකි ඉක්මනින් ගෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය භාණ්ඩාගාරයේ සමඟ එක්ව කටයුතු කිරීම වැදගත් බව ද එසේ නොවන්නේ නම් ඉදිරියේදී මෙරට වෛද්‍ය සැපයුම් පද්ධතිය බිඳ වැටීමේ බරපතල අවධානමක් දිස්වන බවද ඔහු පෙන්නුම් කරයි.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දැඩි ආරක්ෂව මැද කළුබෝවිල දැඩි සත්කාර ඒ්කකයේ ප්‍රතිකාර ලබන ක්ලබ් වසන්තගේ බිරිය සුව අතට…

Next Post

ඩයනා තම පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා අස් කර ගනී!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.