සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෙන්නෙ මොකක් ද කියලා සති දෙකකින් බලන්න… විමල්ට කරන දේ ලොකුගේ කියයි!

by editor
ඔක්තෝබර් 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පියසේන දිසානායක –

ආණ්ඩුවේ පක්ෂ 11ක් එළියට බැස ආණ්ඩුවට අභියෝග කරමින් හිඳී. ඒ සම්බන්ධව මේ වනතුරු ආණ්ඩුවෙන් සැලකිය යුතු ප්‍රතිචාරයක් නැත.  මේ හවුලේ විරසකයට හෙතුව රටේ බලශක්තිය පිළිබඳ ප්‍රශ්නයකි. බලශක්ති ඇමති ආණ්ඩුව තුළ සිටම එලියට බැස ඇත.  ඒ ආරවුල පිළිබඳ විදුලිබල ඇමති ගාමිණි ලොකුගේ සමග ලංකාසර කෙටි සාකච්චාවක නිරත වුනේය. මේ අප නැගූ ප්‍රශ්නවලට ඇමතිවරයා දුන් පිළිතුරුය.

  • සති දෙකක් බලන්න.. වෙන දේ පෙනේවි… එක්කො විමල් ජනාධිපති කරනවා. නැතිනම් සදාකාලිකවම ගෙදර තියනවා…

ප්‍රශ්නය – හවුල්කාර පක්ෂ 11ක් දැන් එළියට ඇවිත් ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධව දැන් කතා කරන්න අරන්.  මේ ඇතිවෙලා තියන තත්වය රජයේ ඉදිරි ගමනට බාධාවක් නොවෙයි ද?

පිළිතුර – බාධාවක් තමයි. විමල් ල  කතා කරන්නේ වැරදි තැනක් අල්ලගෙන නෙ. අපේ රටේ කැලණිතිස්ස බලාගාරය තියනවා. බලාගාරය ඇතුළෙ තියන මෙහෙයුම්වලින් කොටසක්   සියයට සීයක් අයිතිය තිබුනෙ ඇමරිකාවට. ඒක ගැන කවුරුත් කතා කළේ නෑනෙ.

ඇමරිකාව ඒක වික්කා ජපන් කාරයින්ට. ඒක ගැන කවුරුවත් කතා කරන්නෙත් නෑ.

කෙරවලපිටිය කියන්නෙ  අපේ විදුලි පද්ධතියට ඕන විදුලි ප්‍රමාණයෙන් 16න් පංගුවක් දෙන තැනක්. එතනින් සියයට හතලිහක කොටස් කොම්පැණියකට ගියාම ආරක්ෂාවට කෙළවෙන්නෙ කොහොම ද?

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ අය ගැලරියට සෙල්ලම් කරන්න පාරවල් හදා ගන්න යනවා.

ප්‍රශ්නය – ඇත්තටම මේ  ගැලරියට සෙල්ලම් කිරීමක් ද?.  මේ කැබිනට් සාමුහිකත්වය, සන්ධානයේ එකඟතා සියල්ල කඩකිරීමක් නේද?. ඉතින් ඔබ මොකද දැන් කරන්නෙ?

පිළිතුර – තව මාසයක් විතර යනකම් ගිහින් බලන්නකො මොකද වෙන්නෙ කියලා.

ප්‍රශ්නය – ඇත්තටම මොක ද වෙන්නේ

පිළිතුර – එක්කො විමල්  රටේ ජනාධිපති කරනවා. නැතිනම් ගෙදර තියනවා.

ප්‍රශ්නය – ඇයි ඔබ එහෙම කියන්නේ?

පිළිතුර – අපේ පක්ෂයෙත් විනය කියලා එකක් තියනවා. එක්සත් ජාතික පක්ෂයේ විනය වගේ නෙමෙයි අපේ පක්ෂයෙ විනය.

ප්‍රශ්නය – හරි… දැන් කැබිනට් සාමුහිකත්වය කඩවෙලා. දැන් ආණ්ඩුව වශයෙන් ගන්න පියවර මොකක් ද?

පිළිතුර – සාමුහිකත්වය ගැන කතා කරන්න ඕන නෑ. අරලියගහ මන්දිරයේ සාකච්ඡාවක් තියලා කරුණු ඔක්කොම කිවුවනෙ පහුවෙනිදා උදේ. එකෙද් ප්‍රශ්න කතා කළා. එතනදි සද්ද දැම්මෙ නෑ නෙ.

ප්‍රශ්නය – එතනදි ඔවුන් ප්‍රශ්න කළේ මොනව ද?

පිළිතුර – එක රටක් එක නීතියක් කොමිටියට ඤාණසාර හාමුදුරුවො දැම්මෙ ඇයි ඇහුවා.   ජනාධිපතිතුමා ඇහුවා මාව හැට හතර ලක්ෂයක් චන්දෙන් පත්කළාම කොමිටියක් පත් කරන්න ඔය අයගෙන් අවසර ගන්න ඕන ද කියලා. මේ චන්ද හැට හතර ලක්ෂයක් අරන් පත් වෙච්චි ජනාධිපතිවරයා. අපේ රටේ යම් යම් තීන්දු එතුමට ගන්න පුලුවන්.

ජේ.ආර්.ජයවර්ධන මහත්තයා ඉන්දියන් හමුදාව ගෙන්වන්න ගත්තෙ කාගෙන්වත් අහලා නෙමෙයි. ඇහුවාම කිව්වෙ මං ඒක ගත්තෙ ජනාධිපති හැටියට නෙමෙයි. හමුදාවෙ ප්‍රධානියා හැටියට ඒක ගත්තෙ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෙට සිට දුම්රිය ධාවනය වෙන හැටි

Next Post

අයවැයෙන් පස්සෙවත් මිනිස්සු බනින එක අඩුවෙයි ද?. අස්ගිරි නා හිමි මුදල් ඇමතිගෙන් ඇසූ කතාව…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.