බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෘත්තීය සමිති කරමින් පඩි ගන්න කඩාකප්පල්කාරයින්ට වැටුප් වර්ධක ප්‍රසාද දීමනා නෑ… විදුලි බල හා බලශක්ති ඇමති කියයි!

by editor
මාර්තු 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මින් මතු විදුලි බල මණ්ඩලයේ සහ ඛණිජතෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති කරමින් පඩි ගන්නා, කඩාකප්පල්කාරී කටයුතු කරමින් ආයතනය ව්‍යසනයට ලක් කරනා කිසිවෙකුට  ප්‍රසාද දීමනා හෝ වැටුප් වර්ධක නොලැබෙන ආකාරයට කාර්යක්ෂමතාවය  පමණක්ම පදනම් කරගත් වැටුප් වර්ධක සහ ප්‍රසාද දීමනා ක්‍රමයක් හඳුන්වා දෙන බව විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය යටතේ ඇති විදුලි බල මණ්ඩලයේ සහ ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ  ස්ථාන මාරුවීම් මණඩල  සඳහා වෘත්තීය සමිතිවලට නම් වාඩි වෙන්න නොදෙන බවද  ඇමතිවරයා අවධාරණය කළේය.

ගුරු මාරු මණ්ඩලවලින් වෘත්තීය සමිති නායකයින්  ඉවත් කිරීම ඉතා උචිත කටයුත්තක් බව කී ඇමතිවරයා ජෝසප්  ස්ටාලින් වසර 30ක් උගන්වා නැති බවත්, මහින්ද ජයසිංහ වසර 23ක් උගන්වා නැති බවත්, මේ මිනිස්සුන් රජයෙන් පඩි ගනිමින්  උගන්වන්නේ, කඩාපල්ලකාරීකම්, කුහකකම් සහ ත්‍රස්තවාදය බව පැවසුවේය.

එවැනි අවස්ථාවන් තමන්ගේ අමාත්‍යාංශය තුළ වෘත්තීය සමිතිවලට නොලැබෙන බව ද ඇමතිවරයා අවධාරණය කළේය.

“විදුලිබල මණ්ඩලයට මම කිව්වා සාමුහික ගිවිසුම්වලින් අයින් වෙනවා කියලා. ඛණිජතෙල් නීතිගත සංස්ථාවෙත් අපි ඒක කිව්වා. ඇයි ඒ.”

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

“වැඩට එන මිනිහටයි, නැති මිනිහටයි, වෘත්තීය සමිති කරන මිනිහටයි, කාර්යක්ෂමව වැඩ කරන මිනිහටයි, එක දවසක්වත් වැඩ නොකර කඩාකප්පල් කරන මිනිහටයි හැම මිනිහටම අවුරුදු තුනේන තුනට සියයට විසිපහකින් පඩි වැඩිවෙන්න ඕන ද?.”

“හැම මිනිහටම අප්‍රේල් මාසෙයි දෙසැම්බර් මාසෙයි බෝනස් එකක් එලවන්ස් එකක් දෙන්න ඕන ද?.”

“ නෑ… අපි කිව්වා කාර්යක්ෂමතාවය පදනම්  කරගත්ත වැටුප් වර්ධක සහ උසස්වීම් දෙන්නෙ කියලා. අප්‍රේල් මාසයෙයි දෙසැම්බර් මාසයෙයි  ආයතනයක ඉන්න විසිහතර දාහටම ලැබෙන්න ඕන නෑ ප්‍රසාද දීමනා .  ඒක වෙන්න ඕන කාර්යක්ෂමතාවය මත.”

“එතකොට තමයි ඒ නිලධාරින්ටත් තේරෙන්නෙ තමන්ටත් යන්න ගමනක් තියනවා කියලා.  මේ ආයතන ප්‍රතිව්‍යුහගත කරමින් අපි කරන්නෙ අන්න ඒ විදිහට කාර්යක්ෂමතාවය වැඩි කරන එක. “

ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කවුරු දුන්නත් ඔය කුරුඳු පොළු පාවිච්චි කරන් එපා… ගෙදර යන්න… අවුුරුදු දෙකකින් අපි ඔබව බලා ගන්නවා… ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හමුදාවට කියයි!

Next Post

දකුණු ආසියාවේ හොඳම දූෂණ මර්දන පනත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී නුදුරේදීම සම්මත කරනවා… ජනපති කියයි!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.